Chapter 12

💞-"ඉන්න ...යන්න එපා..."

🐰-"ඇයි"

💞-"ඔයා ජොබ් එක ගැන් ඇහුවාම මතක් වුනේ.අපි දෙන්න හරියට දෙන්න ගැන විස්තරයක්වත් දන්නේ නෑ නෙ."

කියලා ජන්කුක්වත් එක්කන් රූම් එක ඇතුලට ඇවිත් දොර වැහුවා...

💞-"බෙඩ් එකෙන් ඉදගෙන ඉන්න.විනාඩියක් දෙන්න මට"

එහෙම කියලා යූනා එයා ඇදන් හිටිය ජැකට් එක ගලවල දැම්මා...


යූනා ජැකට් එක ගලවද්දි ජන්කුක් නම් චුට්ටක් බය වුනා...එයා ඒක හිතුවේ වැරදි විදියට.

🐰-"අහ් මේ මොකද?ඔයා මෙහෙම ද අපි දෙන්න ගැන තේරුම් ගන්න දැන ගන්න ඕනි කිව්වේ ඈ...ඒකට ද මාව ඇතුලට එක්කන් ආවේ.මං හිතන්නේ ඔයා ඔය කරන්න යන දේ වැරදි .අපි කන්ට්‍රැක් එකේ තියෙන විදියට විතරක් ඉමු."

ජන්කුක් එහෙම කියලා රූම් එකෙන් එලියට යන්න හැදුවා.

යුනාට ටික වෙලාවක් ගියාම තමා තේරුනේ ජන්කුක් මොකක්ද ඒ කිව්වේ කියලා.🙂

💞-"ඔයා වැරදි විදියට හිතලා."

🐰-"මොකක්ද?"

💞-"මං ඔයාට මගෙ හැමදාම තියෙන වැඩ ටික කියන්න ගියේ.ඔයා වැරදි විදියට හිතයි කියලා හිතුනෙ නෑ."

යුනා එයාගෙ ලැප් එක අතට ගන්න ගමන් කිව්ව.

🐰-"ඈ..එහෙනම් මොකටද ඩො(ර්) එක වැහුවේ.ඒ මදිවට ජැකට් එකත් ගැලෙව්වා."

💞-"මං දොර අරිද්දී සීතල හින්දා ජැකට් එක දාන් හිටියේ...රූම් එකේ හීටර් එකක් තියෙන නිසා ජැකට් දාන් ඉන්න උවමනාවක් නැහැනෙ."

🐰-"අනෙ මට සමාවෙන්න ."

💞-"ඒකට කමක් නෑ..දැන් ඕක අමතක කරන්න "

Yuna's mind🧠- මේ මනුස්සයා මං මොකෙක් කියලා ද දන්නෙ නෑ හිතන් ඉන්නෙ.😑

යූනා ජන්කුක්ට එයා කරන ඔක්කොම වැඩ ගැන පැහැදිලි කරලා දුන්න...

💞-"ලබන සැටර්ඩේ වැඩක් තියෙනවා අපිට.ඔයාට වැඩක් නෑ නේ එදාට"

🐰-"අහ් නැහැ.."

💞-"හරි එහෙනම්."

කියලා යූන ලැප් එක වහලා ටේබල් එක උඩින් තිබ්බා.ජන්කුකුත් ගුඩ් නයිට් කියලා එයාගේ රූම් එකට ගිහින් නිදා ගත්තා...

























Saturday Morning

At cafe

🐰-"හෙලෝ ආන්ටි.මං ජන්කුක්..ජියෝන් ජන්කුක්"

"ඔහ් ඇවිත් මෙතනින් ඉදගන්න.ඉතින් ජන්කුක් ඔයාට වයස කීයද දැන්"

🐰-"මට මේ අවුරුද්දට 30ක් වෙනවා ආන්ටි.යූනට වඩා අවුරුදු දෙකක් වැඩිමල්."

"අනෙ එහෙම ද? ඒත් ඔයාට එච්චර වයසක් පේන්නෙ නැහැ"

💞-"ඔව්.මෙයා හැමතිස්සෙම කියවනවා.මෙයාගේ මේ තරුන පෙනුම ගැන"

ජන්කුක්ව පැත්තකින් බදා ගන්න ගමන් යූනා කිව්ව..

"ඉතින් අපෙ යූන කිව්වා ඔයත් ෆැශන් ඩිසයිනර් කෙනෙක් කියලා

🐰-"ඔව් ආන්ටි.මං දැන් අවුරුදු පහක් වෙනවා ග්‍රැජුවේට් වෙලා.ඇමරිකන් යුනිවසිටි එකකින් මං ඩිග්‍රි එක ගත්තෙ.ඒක ඉවර කරලා මං කොරියාවට ඇවිත් මගේම ස්ටූඩියෝ එකක් දාගත්තා.දැන් නම් ඒක දියුණු වෙලා තියෙන්නෙ ."

"ඔහ් ඔයත් එහෙනම් අපෙ යූනා වගේමයි.ඔයාගේ පේරන්ට්ස්ලා මොකද කරන්නේ?"

🐰-"ඒ දෙන්නම ලෙක්චර්ස්ලා..දැන් නම් රිටායර් වෙලා..ඒ දෙන්නගේ පාඩුවේ හැමතනම ට්‍රැවල් කරනවා."

"ඔහ් හොදයි හොදයි .ඉතින් ජන්කුක් ඔයා යූනට කැමති වුනේ ඇයි..."

ජන්කුක් එහෙම අහද්දි යූනගේ මූන දිහා බලව්ව..යූන රවපු පාර ආයෙ ජන්කුක් ඉස්සරහ බලාගත්තා.

🐰-"she's just perfect "

Author- එතනම වැඩේ චොර නේද?👀😂🥲





❣️-"ඔන්නි.ඔයා මෙහෙම ද මෙයාට උත්තර දෙන්න කිව්වේ ?"

💞-"නෑ අනේ..මං කිව්වේ නෑ."

හොද වෙලාවට යූනා එයාගේ ඔම්මව හම්බෙන්න කලින් නංගි එක්ක එකතු වෙලා මේ ජන්කුක්ට පොඩි ට්‍රේනින් එකක් දෙන්න ගියෙ..

💞-"හැබැයි අන්තිම ප්‍රශ්නේ ඇරුනුකොට අනික් ඒවටනම් හරියට උත්තර දුන්නනේ"

❣️-"උත්තර දුන්නට බය වෙලා වගේ නේ උත්තර දුන්නෙ..හරියට ප්‍රෙස් කන්ෆරන්ස් එකකට ඇවිත් වගේ..අනික ඔන්නි ඔයා ඔච්චර තද කරලා එයාගෙ අතින් අල්ලන් ඉන්න එපා."

🐰,💞-"හරි"

🐰-"මං වොශ් රූම් එකට ගිහින් එන්නම්"

ජන්කුක් නැගිටලා එතනින් හියාට පස්සෙ නාබි ආයේ යූනා එක්ක කතාව පටන් ගත්ත.

❣️-"ඇයි ඔන්නි ඔයාට ඔච්චර හදිස්සී ජන්කුක්ව ඔම්මලාට මීට් කරවන්න..එයාලා හම්බවෙන්න ඕනි කිව්වද ජන්කුක්ව"

💞-"නැ එයාලා බල කලේ නැ..එත් මට මේක ඉවරයක් කරන්න ඕනි.හරියට නින්දක්වත් නැ මට මේක ඉවර කරනකම්.."

❣️-"අනික ඔන්නි ඔය දෙන්න කපල් එකක් වගේ පේන්නෙත් නැහැ..තාම ඔය දෙන්න හැසිරෙන්නේ අදුරන්නෙ නැති දෙන්නෙක් වගෙ"

💞-"ඉතින් ඒකට මොකද කරන්නේ"

❣️-"ඔයාල දෙන්න තව ටිකක් අදුරගන්න..නැත්තම් ඔම්මලාට සැක හිතන්න පුලුවන් "

💞-"ඔව්🤕"

❣️-"මේ ඔන්නි..ඔය දෙන්න ට්‍රිප් එකක් යන්නකෝ.ඔය දෙන්න විතරක් "


























To be continue…💫













කූමද....

හේ...

බායි

වැරදිලා තියෙන තැන් වලට කමා කරනු මැනවි...🤕🥲









මේ මං ඔයාලට ඩෝනට්ස් කියලා කතා කරන්න ද..😋👉👈 🍩

කැමති නම් කියන්න....හී

කවර් එක වෙනස් කලා


කැතයි ද ඒක 🤕🥲





2022/07/26

Kitty__Bloom


Bạn đang đọc truyện trên: AzTruyen.Top