Chapter 09
💞-"ඔයා 😳"
යූනා ජන්කුක් ඇවිත් කියලා දොර ඇරියට එතන හිටියේ ජන්කුක් නම් නෙවෙයි ..ඒ හිටියේ ජීහෝ.
💞-"ඔයා ඇයි මෙහෙ ආවේ?"
🤵-"මගෙ නම්බ(ර්) එකත් බ්ලොක් කරලා ඔයා..ගෙදර ගියාම එහෙ හිටියෙත් නැහැ . එහෙ හිටියේ ඔයගේ නන්ගි එයාගේ කොල්ලයි විතරයි .ඉතින් ඔයාට ආයේ මෙහෙ විතරනේ එන්න තියෙන්නෙ ඒකයි මෙහෙ ඇති කියලා හිතිලා ආවේ.."
ජීහෝඑක දිගට එහෙම කියවගෙන යද්දි එයා දැක්කා ගේ ඇතුලෙ තව කෙනෙක් ගේ slippers දෙකක් තියෙනවා .
🤵-"පුදුමයක් නෑ ඔයා මෙහෙ නවතින්න ආව එක."
ස්ලිප(ර්)ස් දෙක දිහා බලලා කට කොනින් හිනා වෙලා ජීහෝ කිව්වා..
💞-"ජීහෝ..අපි අතරේ දැන් සම්බන්දයක් නෑ..."
🤵-"මං දුක් වෙවී හිටියේ මේ දවස් ටිකේම මගෙන් වුන වැරද්ද මොකක්ද කියලා හිත හිත..ඒත් ඔයා නම් මෙහෙට වෙලා සතුටින් ඉන්නවා වගේ,වෙන කෙනෙක් එක්ක. 😏"
💞-"මං කාත් එක්ක හිටියාත් තමුන්ට වැඩක් නෑ නේ?😡"
🤵-"ඇත්තටම මට වැඩක් තියෙනවා ඒකෙන්..මට පේන්නේ ඔයා සෑහෙන කාලෙක ඉදලා ප්ලෑන් කරලා වගේ අපේ සම්බන්දේ නවත්තන්න .නැත්තම් කොහොමද මෙච්චර ඉක්මනට අලුත් කෙනෙක් එක්ක ඉන්නේ මේ වගේ 😏"
💞-"අහ් .දැන් මං ගැන් එහෙම ද හිතන් ඉන්නේ?ඉතින් එහෙම හිතලා හරි ඔයාට දැනෙනෙ වැරදි හැගීම අඩු කරගන්න.අනික මොකටද මාව හොයන් එන්නේ?
🤵-"ඔයා ඉස්සරහ වගේම තාම අහංකාරයි.තමුන් ගැන මහ ලොකුවට නේද හිතන් ඉන්නේ?හැමදාම කලේ තමුන්ගෙ වැරදි පිලිනොගෙන ඒවට අනුන්ට බැනපු එකනේ..
Yuna's mind🧠- මේ මනුස්සයා හිතන් ඉන්නේ එයා කරපුව මං දන්නෙ නැ කියලා ද?😏
💞-"මොකක්? දැන් ඔයා කියන්නේ මාව ඔයා රවට්ටව්ව එකට වැරද්ද මගෙ කියලා ද?"
🤵-"ඔව්.ඔයා ඒ කලේ ඉදන් අපේ සම්බන්දේ ගැන ගානක් ගත්තේ නෑ..මේ සම්බන්දෙ මෙච්චර කල් තිබ්බ එකත් පිදුමයක්.අපි දෙන්න අතර සම්බන්දයක් තිබ්බට තමුන් හිතුවේ තමුන් ගැන විතරනේ.."
💞-"ඔයාට ඕනි දෙයක් හිතා ගන්න .මං ගොඩක් බිසී.ඔයා වගේ එක්කෙනෙක් එක්ක කතා කරලා මට මගේ කාලේ නාස්ති කරගන්න ඕනී නෑ.."
යූනා එහෙම කියලා දොර වහල දාලා ඇතුලට ආවා . එත් ජීහෝනම් කතා කරන එක නතර කරේ නෑ .
🤵-"කිම් යූනා තමුන්ට කවුරුත් ආදරේ කරන්නේ නෑ. තමුන්ට කාටවත් ආදරේ කරන්නත් බෑ. මොකද තමුන් දන්නේ නෑ ආදරේ කියන්නේ මොකක්ද කියලවත්..😒"
Jungkook's pov
At 03:00 AM🌃
අම්මෝ අදනම් හොදටම මහන්සි.
මං ගෙදර ආවේ වොශ් එකක් දාන් නිදා ගන්න කියලා අං ගේ ඇතුලට ඇවිත් දොරත් ලොක් කරලා ඇතුලට එද්දී මගේ කකුලේ මොකක් හරි වැදිලා ඉස්සරහට රෝල් වෙනවා වගේ ඇහුනා.
ලයිට් ඔන් කරලා බලද්දි තමා දැක්කේ තැන් තැන් වල වැටිලා තියෙන සෝජු බෝතල් ටිකයි එතනම සෝෆා එකේ නිදන් ඉන්න යූනවයි.
💞-"ඔයා ආවද?"
එක සැරේන ඔහොම නැගිටිනවද?මං බයත් වුනා.මං අතින් වුන සද්දෙටද කොහෙද ඇහරුනේ..ඇහරුනාට මොකද හරි සිහියක් නෑ වගේ .
🐰-"මොකද මේ බීලා?"
💞-"ඒක ඔයාට වැඩක් නෑ නේ ."
🐰-"මං ජොබ් එකෙන් අස් වෙන්නා බෑ කිව්ව හින්ද ද මේ"
💞-"අහ්.ඔයා ඕවර් තින්කින් නේද....kiddo"
මෙයා එක්ක කතා කරන්න බෑ ආයේ..මෙන්න නිදි...ඕනි එකක් මට මොකෝ..
🐰-"මං යනවා නිදා ගන්න.ඔයා ඔතන නිදා ගන්නේ නැතුව කාමරේට යන්න .රෑට සීතලයි නේ.."
මං උඩට යන්න ගියත් මට ඇහුනා මේ කෙල්ල කහිනවා..මොනා වුනත් පව් නේ කියලා මං එයාට සීට් එකකුත් පොරවලා..මාත් නිදා ගන්න ආවා...
Jungkook's pov end
Next day morning 🌅
යූන නැගිටලා සෝෆා එකේම ඉදන් කල්පනා කලා එයා ඇයි මෙතන කියලා..ටිකින් ටික මතක් කරද්දී තමා එයාට මතක් වුනේ ඊයෙ සිහිය නැති වෙන්නම සෝජු බිව්වා නේද කියලා..🥲
ට්‍රීං ට්‍රීං 📱
යූනාගේ phone එක රින්(ග්)ස් ගිය නිසා ඒක අරන් බලද්දී තමා දැක්කේ එයාගේ ඔම්මා ගන්නවා කියලා..
"හෙලො"
"කිම් යූනා...ඇයි ලමයෝ හැමතිස්සෙම මගේ ලේ ටික පුච්චන වැඩම කරන්නේ.අර ලමයා එක්ක ඩිනර් එකකට යැව්වාම ඇයි එකසැරේම එතනින් ආවේ එයාව දාල?"
"අම්මේ මට නම්ජාචින්ගු කෙනෙක් ඉන්නවා"
"මොකක්"
"මට නම්ජාචින්ගු කෙනෙක් ඉන්නවා කියලා කිව්වේ.ඒ නිසා ආයේ ප්‍රපෝසල් ගේන්න එපා."
"බොරු කියම්න එපා ලමයෝ.තිබ්බ සම්බන්දේ නවත්තව්වනේ ආයේ කොහෙන්ද ඔයාට නම්ජාචින්ගු කෙනෙක් "
"ඇත්තටම.මට එයාව ඔෆිස් එකේ වැඩකදි හම්බුනේ.ඊයෙ තමා අපි දෙන්න සම්බන්දෙ පටන් ගත්තේ"
"අහ්.එහෙම ද?කොහොම හරි ඒ කෙනා පවුලට ගැලපෙන්නේ නැත්තම් ඔය සම්බන්දේ නවත්තලා දාන්න ඔනී.හරිනේ.."
"හ්ම්"
Call end
🐰-"අහ්.එහෙනම් ඔයා මේක කරන්නේ ඔම්මලාගෙන් බේරෙන්න නේද?"
To be continue…💫
මොනා හරි කියන් යන්න ලමයී...
පොඩ්ඩයි නේ..
(මට නිදිමතයි අනේ...මගේ ඇගේ පලු පලු දාලා හැමතනම ...හී හී..ඒකට බොන බෙහෙත් වලට නින්ද යනවා....🥲)
සමාවෙන්න ඔනී..හෙට එකක් දෙන්න බලන්නම්.....
ගුම් නයිට්....
වැරදි ඇති එව්වට සොරි ...
බායි ආලවියෝ 😘😘😘
#2022/04/12
Kitty__Bloom
Bạn đang đọc truyện trên: AzTruyen.Top