Your warmth.....

"කෝ තාම අඩනවද??"

"ටේ මන්..මන් එයාව"

"හරි හරි.. ඒක වැරදීමක්.. එයා හොද වෙලා ගෙදර ගිහින්..."

මැනේජර් කෙනෙක්ගෙන් හොයාගත්ත තොරතුරු එක්ක අපාර්ට්මන්ට් එකෙන් යුන්ගෙ මිනිහව පොලීසියට භාර දීලා.. දුකට හේතුව කෙල්ලගේ පාරේ සැරට ඌට මුකුත් මතක නැති එක...

"හෙට අපි වෙන තැනකට යනවා.."

"හ්ම්ම්ම්"

"කාලද ඉන්නේ?"

කෙල්ල නෑ කියන්න ඔලුව දෙපැත්තට වැනුවා.. කෙල්ලගේ ඔලුව අතගාගෙන නැගිට්ට ටේ කෑම ඕඩර් කලේ කොල්ලත් යකෙක් කන්න බඩගින්නෙ හිටිය නිසා.. ටේ කෝල් එක ගන්නකන් කෙල්ල කල්පනා කලේ හවස කොහොමද තමන්ට ඒ තරම් ශක්තියක් දැනුනේ කියලා..

ඒත් කොහොමද?? මට.. මට මගේ වෙනසක් තේරුනා.. එහෙම වෙන්නෙ කොහොමද?? මගේ ඇගම නිකන් තලනවා වගේ දැනෙන්නෙ ඇයි??

කෙල්ලගේ සිතුවිලි මදකට නැවතුනේ කාමරය පුරා ගිය දෝංකාරයට..

එමා.. ඔයාට අමතකද ඔයා කවුද කියලා.. ආයෙත් මන් කියනවා ඔයා මනුස්ස දුවක් නෙමෙයි.. මිනිස්සුන්ගෙන් ඈත් වෙන්න.. අද දහ වෙනිදා.. ඔයාගේ පලිගුව.....

ඒ සද්දෙට බධා කරලා ටේ කෙල්ලගේ උරහිස්වලින් හොල්ලලා කතා කලා..

"එමා මොකද මේ බය වෙලා?? මන් කෑම ඕඩර් කලා.."

"අහ්... හරි හරි"

"මොකද මේ??"

"ටේ ඔයා... ඔයා යන්න.. අද ඔයා ඉන්න එපා"

"විකාරද?? මන් හ්‍යොන්ග්ලට කිව්වා වුන දේ.. මට අද ඉන්න අවසර තියනවා"

"කියන දේ අහන්න"

"මොකක්ද කියන්නේ??"

"ඔයා යන්න ටේ"

"මන් ඇයි??"

"යනවා 😡😡😡"

කෙල්ල ටේගේ අත් දෙකම ගසලා දාලා මහ හයියෙන් කෑගහපු පාරට කොල්ලව අඩි දෙක තුනක් ආපස්සට විසික් වෙලා ගියා..

"අහ් ටේ... ප්ලීස් යන්න.. මට... මට තනියම ඉන්න ඕනේ"

"හරි හරි කලබල වෙන්න එපා.. මන් යන්නම්"

කෙල්ලගේ ලොකු වෙනසක් තේරුන කොල්ලා තවත් ඒක එලියට ගන්නෙ නැතුව යන්න ලෑස්තිවුනා... දොර ළගට ගිය ටේ ආයේ හැරුනේ ප්‍රශ්නයක් වුනොත් කෝල් කරන්න කියලා මතක් කරන්න..

ඒත් කොල්ලගේ කටේ වචන එක දිගට හිර වුනේ කෙල්ල ජනේලේ ළග වැටිලා ඉන්නවා දැකලා..

"ඒයි එමා... මොකද මේ??"

කෙල්ල ලගට ක්ශනිකයෙක් ආව කොල්ලා කෙල්ලගේ කඩාගෙන වැටුන බෙල්ල තමන්ගේ උකුල උඩට ගත්තා..

"මොකද මේ??"

සුදුමැලි වුන මූණ දැක්කම කොල්ලට හෝස් ගාලා ගියා.. තොල් බලන් ඉද්දී සුදු වෙනවා.. කෙල්ල අමාරුවෙන් අමාරුවෙන් ඇස් ඇරලා කොල්ලට කතා කලා..

"ටේ ඔයා.... ඔයා... ය...න්න"

"විකාරද ඕයි??"

කේන්තිය එක්කම කෙල්ලව ඇදෙන් හාන්සි කරපු ටේ ෆෝන් එක අතට ගත්තේ ඩොක්ටර් කෙනෙක්ට කතා කරන්න..

"මොක...ද.. කරන්න... ය..න්නේ??"

"ඉන්න බය නොවී.. මන් ඩොක්ටර් කෙනෙක්ට"

"එපා...."

"පණ්ඩිත වෙන්න එපා එමා"

කෙල්ල ඇගේම ශක්තිය දාලා ටේගේ ෆෝන් එක අරන් බිත්තිය පැත්තට විසික් කලා..

"මොකක්ද ඒ කලේ??"

"ටේ.. යන්න.. මට.. මට අමාරුවක් නෑ.. අහ්හ්හ්හ්"

ඒ එක්කම කෙල්ල වම් පපුව අල්ලගත්තේ නිල් පාට එලියක් විහිදෙද්දී.. ගැස්සුන පාර ටේ ඇදෙන් බිමට වැටුනත් කොල්ලා කටත් ඇරන් මොනද මේ වෙන්නේ කියලා බලාගෙන හිටියේ වෙන මුකුත්ම ඇත්ත ලෝකේ වෙන්න පුලුවන් දේවල් නොවෙන නිසා..

තප්පර ගාණකට පත්තු වුන පලිගුව කෙල්ලගේ ලතෝනි හඩ එක්ක නිවිලා යද්දී කෙල්ල අමාරුවෙන් හුස්ම ගත්තේ කකුල් දෙකම එකට අතුල්ල අතුල්ල කොන්දෙන් ඉස්සෙන ගමන්..

"බබා.. මොකද මේ?? "

කෙල්ලගෙන් කිසිම උත්තරයක් නාවත් ඇස් අගින් පිට වුන කදුලු වලින් කෙල්ල විදින වේදනාව කොල්ලට නොඅඩුව දැනුනා..

"එමා..ප්ලීස් මොකද මේ?? මාව බය කරන්න එපා"

විනාඩි ගාණක් අමාරුවෙන් දැගලුව කෙල්ල හිටිය තත්වයට පත් වුනත් කෙල්ලගේ මුලු ඇගම දාඩියට තෙත්වෙලා.. ඇදන් හිටිය ඇදුම ඇගටම ඇලිලා.. කෙල්ලගේ ඇගේ හැම කොටසක්ම කැපිලා පෙනුනා..

ඒ එක්කම ටේ වොශ්රූම් එකට ගිහින් ටවල් එකක් අරන් ආවත් කොල්ලගේ අතින් ටවල් එක වැටුනේ කෙල්ලව දැකලා.. මීට තප්පර ගාණකට කලින් දාඩිය නිසා තෙත්වෙලා හිටිය කෙල්ල දැන් හොදටම වෙව්ලනවා.. දාඩිය පොදක් ඇගේ නෑ.

"මොකක්ද මේ වෙන්නේ??"

කොල්ලා එහෙම්ම දනගහගත්තේ කිසිම දෙයක් හිතාගන්න බැරුව..

"ටේ.. ටේ..."

කෙල්ලගේ කෙදිරුමට කොල්ලා රූටලා ඇද ලගට ගියා..

"කියන්න එමා"

"මට සී...තල...යි"

"ඉන්න මන් බ්ලැන්කට් එකක්"

"මාව...මාව තු..රුල් කර..ගන්න"

"අහ්හ්හ්?"

"ප්ලී...ස්.. මට... අමා..රුයි"

කෙල්ලගේ අමාරුව එන්න එන්නම වැඩි වෙද්දී ටේ කෙල්ලගේ එහා පැත්තෙන් හාන්සිවුනේ කෙල්ලව තමන්ගේ පපුවට තද කරගන්න ගමන්.. ඒත් කෙල්ල තාම ගැහෙනවා..

"බබා ඔයාට මෙහෙම ඉන්න බෑ.. අපි ඩොක්ටර් කෙනෙක් ලගට යමු"

"ටේ... ඔයාගේ ඇදුම් ග..ලව..න්න"

කෙල්ල කැඩි කැඩි කිව්ව එකට නම් ටේට රෑ තරු ඔලුව වටේ යනවා වගේ තේරුනා..

"මොකක්??"

"ප්..ලීස්"

"ඒත්..."

ටේ හේතු හොය හොය ඉද්දී කෙල්ල ටේගේ ශර්ට් එක ඉරලා විසික් කරලා ටේට තව තුරුල් වුනා..

"දැන් හරිද?"

කෙල්ලගෙන් කිසිම සද්දයක් නැති තැන ටේ ඇස් දෙක අරිද්දී කෙල්ල ඇදන් හිටිය හූඩිය ගලවනවා..

"ඒයි මොකද ඔය කරන්නේ??"

හූඩිය ගලවපු කෙල්ලගේ මුලු උඩු කයම නිරුවත් වෙද්දී ටේ ඇස් දෙක තද කරගත්තේ මොනා කරන්නද කියන්නද කියලා හිතාගන්න බැරුව..

ටික වෙලාවක් එහෙම ඉද්දී ටේගේ උනුසුමට කෙල්ලව යතා තත්වයට පත් වුනත් රෑ දොලහේ බෙල් එක වදිනවත් එක්කම කෙල්ලව ආයේ ගැහෙන්න ගත්තේ ජනේලේ අස්සෙන් කෙල්ලට වැටුන හද එලිය නිසා.. ටේට තේරුනා කෙල්ල ආයේම ගැහෙනවා කියලා..

"එමා තාම ඔයාට සීතලද??"

"හ්ම්ම්ම් මට රස්නේ ඕනේ.. අහ්හ්හ්හ් අහ්හ්හ්හ්"

කෙල්ල පුදුම වේදනාවකින් කෑගහද්දී ටේ තවත් කෙල්ලව තමන්ට ළං කරගත්තා..

ටික ටික ටේට තේරුනා කෙල්ලගේ අත කොල්ලගේ කලිසම ලගට යනවා..

"ඒයි මොකද කරන්නේ??"

"රස්නේ ඕනේ... අහ්හ්හ්හ්හ් අහ්හ්හ්හ්හ් මාව... බේරගන්න"

"ඔතන ඇති රස්සනයක් නෑ..."

ටේට කෙල්ලව අත අරින්නත් බෑ.. ඒ අස්සෙ කෙල්ල අමාරුවෙන් ටේගේ ට්‍රවුසර් එක අයින් කලා.. තමන් ඇදන් හිටිය ශෝට් එකත් අයින් කරපු කෙල්ල කොල්ලට තවත් ළං වුනා..මේ වෙන මුකුත් ටේට හිතාගන්න බෑ.. අන්තිමට ටේ සම්පූර්ණයෙන් නිරුවත් වුනේ නිරුවත් කෙල්ලව තමන්ගේ තුරුලට තද කරගන්න ගමන්.. එන්න එන්න කෙල්ලගේ ඇගෙන් ආව සීතල නැති වෙද්දී දෙන්නගේ ඇගේ රස්සෙනට දෙන්නටම එහෙම්ම නින්ද ගියා...
.
.
.
.
.

⏰⏰⏰⏰⏰⏰

"ආයිශ්ශ්ශ්ශ් මොකාද යකෝ උදේම එලාම් එක තියපු එකා??"

කෙල්ලවත් එක අතකින් තුරුල් කරන් ටේ ඇස් ඇරියේ මේ උදේ පාන්දර එලාම් එක තිබ්බ එකාගේ ජාතිය අමතන ගමන්..

"ශික් තාම 6යිනේ.. මොකාද මේ??"

එලාම් එකත් ඕෆ් කරලා කොල්ලා ආයේ හැරෙද්දී දැක්කේ කොල්ලගේ ඇගට තුරුල් වෙලා නිදාගෙන ඉන්න කෙල්ලව... ගැස්සුන පාරට කොල්ල ඇදෙන් බිමට වැටෙද්දී කෙල්ලත් ඒ සද්දෙට ඇහැරිලා ඇද පල්ල දිහා බැලුවා..

මුකුත් ඇදුමක් නැතුව හිටිය ටේව දැක්ක කෙල්ල ඇස් දෙකත් ලොකු කරන් බලන් හිටියා..

"ඒයි අහක බලාගන්නවා.."

ටේ අත් දෙකෙන් තමන්ගේ සගයව වහගද්දී කෙල්ල බැලුවේ තමන්ගේ ඇග දිහා.. එතකොටයි කෙල්ලට රත්වුනේ..

"ටේ මේ.. මොකද??"

"අර පැත්ත බලාගන්නවාකෝ"

කෙල්ලට වචනයක්වත් කතා කරන්න නොදී ටේ කෑගහද්දී කෙල්ල රෙද්ද ඔලුවේ ඉදන් පොරව ගත්තා..

"මන් කියනකන් බලන්න එපා"

කොල්ලා ඒ ක්ශනිකයෙක් ට්‍රවුසර් එක ඇදගෙන කෙල්ලට කතා කලා..

"ඔයත් ඇදුමක් දාගෙන එන්න"

ඉරලා දැම්ම ශර්ට් එක ජනේලේ පැත්තට හැරිලා අදින ගමන් ටේ කෙල්ලට කතා කලා.. කෙල්ල ශීට් එකත් පොරවන් සෝෆා එකේ තිබ්බ පොඩි ෆ්‍රොක් එකත් අතින් ඇදගෙන වොශ්රූම් එකට දිව්වා.. කෙල්ල වොශ්රූම් එකේ දොර වහනවත් එක්කම ටේ ඇදෙන් වාඩිවුනේ ඊයේ රෑ වුන දේවල් මොනාද කියලා එකින් එක කල්පනා කරන ගමන්..

ආයිශ්ශ්.. මේ කෙල්ල කවුද??? හොල්මන්ක්ද?? මොකක්ද අර පත්තු වුනේ?? ඒකත් පපුවෙන්?? අනික මගේ ඇදුමුත් ගැලෙව්වා.. ලැජ්ජාවේ බෑ.. කවදාහරි මගේ වයිෆ්ට පෙන්න ඕනේ දේවල් නේ මේ... හරි ආවම කෙලින්ම අහනවා.. යකෝ තව පොඩ්ඩෙන් මන් දූෂණය වෙනවනේ...

"ටේ මට සමාවෙන්න"

කොල්ලා ගැස්සුනේ පිටිපස්සෙන් ආව කටහඩට..

"මෙතනින් වාඩිවෙන්න.."

"ටේ මේ...මන්"

"ඇත්ත කිව්වේ නැත්තම් මන් තමුසෙව පොලීසියට භාර දෙනවා"

කෙල්ලගේ නිල් බෝල ඇස්වල කදුලු පිරෙද්දී කෙල්ල ටේ දිහා බලන් හිටියේ ලොකු අසරණකමකින්...





කෙල්ල ටේට ඇත්ත කියයිද?? ඇත්ත කිව්වත් ටේ ඒවා පිලිගනීද??



Plz vote and comment, if you like this story 💜

Bạn đang đọc truyện trên: AzTruyen.Top