Today is the day 😶

"එමා.."

ජී ආවත් යද්දී එමාව තියලා ගිය බෙන්ච් එකේ එමා හිටියේ නෑ.. එමා දාගෙන හිටිය හීල්ස් දෙක බෙන්ච් එක ලග තියනවා දැක්ක කෙල්ල හොදටම බය වුනා..

"එමා... ප්ලීස් ඔයා කොහෙද ඉන්නෙ කියන්න.. බය කරන්න එපා ළමයෝ 🥺🥺🥺"

කෙල්ල ඒ වටේම හෙව්වත් එමා ගැන මුකුත්ම හොයාගන්න බැරිවුනා.. කෙල්ලට මතක් වුනේ හොබීව..

කෙල්ල පාටිය මැද්දෙන් දිව්වේ හොබී ළගට..

"හොබී.. හො..බී"

"මොකද නූනා?? මොකක්හරි අවුලක්ද??"

"හොබී.. එමා.. එමා නෑ"

"මොකක්?"

ඒ වෙලේ හොබී ලග ජූන් ජින් සුගා කුකී ජිමින් වගේම ටේත් හිටියා..

"නූනා මොකක්ද ඔයා කියන්නේ??"

"කෙල්ල නෑ.. එයාගේ හීල් දෙක විතරයි තියෙන්නෙ"

කෙල්ල හති ඇර ඇර කියද්දී ටේගේ හිතේ ලොකු බයක් ඇතිවුනා..

කෙල්ල කොහේ කියලා යන්නද?? එයා යන්න දන්නෙත් නෑ.. කට්ටියම මුලු ඒරියා එක වටේම කෙල්ලව හෙව්වත් හොයාගන්න බැරිවුනා..

"ජූන් එමා කෝ?? මන්.. මන් නිසාද මේ ඔක්කොම"

පාටියට ආව අය විනෝද වෙද්දී ජී එක්ක එකතු වුන කොල්ලො ටික එමාව හැමතැනම හෙව්වා..

"කෙල්ල පාර පැත්තට ගියාද දන්නේ නෑ.."

"බලමු"

"ටේ උබ කවුද කියල අමතකද??"

සාක්කුවෙන් ගත්ත මාස්ක් එකත් දාගත්ත ටේ පාර පැත්තට දුවද්දී අනිත් අයත් එක එක පැතිවලට ගියේ කොහොමහරි කෙල්ලව හොයාගන්න හිතාගෙන..

එමා තමුසෙව මන් අහු වුනොත් නම් මරනවා.. මන්.. මන් මොකක්ද කලේ මෙහෙම බය කරන්න.. ඉන්න තැනකින් එනවකෝ ඕයි...

ටේ තමන්ගේ හිතටම බැන බැන පිස්සෙක් වගේ පාරේ ඔහේ ඉස්සරහට දුවන් ගියා.. ජී හොබී එක්ක අපාර්ට්මන්ට් එකට ගියේ කෙල්ල වැරදිලා හරි එහෙට ගියාද බලන්න.. සුගා ජින් එක්ක පාටිය තිබ්බ තැන නැවතුනේ මැනේජ්මන්ට් එක පොඩ්ඩක් බලාගන්න.. ඔක්කොම මිසින් වුනොත් ඒකත් කේස් එකක් නිසා.. ඒ අතරේ ජිමින් ටේගේ පස්සෙන් යද්දී කුකී ජූන් අනික් පැත්තට ගියා..

කිලෝමීටර දෙක තුනක් එක හුස්මට දිව්ව කොල්ලා දනිස් දෙකට වාරු දීලා පාත්වුනේ අඩියක්වත් යාගන්න බැරි තරම් දැනුන මහන්සිය නිසා.. කොච්චර වේගෙන් දුවලද කිව්වොත් ජිමින්ට ටේව මිස් වෙලා..

"එමා තමුසේ කොහෙද?? මට සමාවෙන්න.. ඉන්න තැනකින් එනවා මාව බය නොකර.. තමුසේ මුකුත් දන්නෙ නෑ.. කොහේ කියලා යන්නද??"

ටේ කෑගහලා කියද්දී වටේ ගිය මිනිස්සු ටේ දිහා අනුකම්පාවකින් බැලුවත් දාඩියට ඇලුන කෙස් සහ මාස්ක් එක එක්ක ඒ කවුරුත් ටේව අදුරගත්තේ නෑ..

ටේගේ හිතේ මේ වෙලේ හොල්මන් කලේ කාලෙකට කලින් ආව මනුස්සයා ගැන.. එමා පස්සෙ පන්නපු.. එමාට කරදරයක්ද කියන බයට ආයෙම ටේ ඉස්සරහට දුවන්න ගත්තේ යන්නෙ කොහෙද කියලවත් කිසිම තීරණයක් නැතුව...

..................

Emma pov

"අහ්හ්හ් මගේ පපුව රිදෙනවා.. මට.. මට උනුසුම ඕනේ... ටේ...."

මගේ පපුවම ගිනිගන්නවා වගේ දැනෙද්දී මන්.... මන් අමාරුවෙන් ඇස් ඇරියත් මන් ඉන්නෙ කොහෙද කියලා මට තේරුමක් තිබ්බෙ නෑ.. බිත්ති හතරකින් වට වුන කාමරයක්.. ගොඩක් අදුරුයි..

"මට බයයි.. ටේ ඔයා ඉන්නවා නේද??"

"ටේ?? කවුද ටේ??"

එක පාරට මගේ පිටිපස්සෙන් ඇහුනේ ගැබුරු කටහඩක්... මන් නැගිටින්න උත්සහ කලත් ඇදට තියලා මාව ගැට ගහලා තිබ්බේ..

"අහ්හ් මාව ලිහන්න.. කවුද ඔයා?? අනේ මට යන්න දෙන්න"

"මොකද මේ සුරදූති බය වෙලා"

"අහ්හ්හ්"

මගෙ හිතට ලොකු බයක් දැනුනේ එයා මට සුරදූති කිව්ව නිසා..

"ඔයා කවුද?? ඔයා මාව ඇයි ගෙනාවෙ?? මාව ලිහන්න"

"මන් කවුද?? මේ ඉන්නෙ මන්"

එක පාරට මගේ ඉස්සරහට ආවේ අවුරුදු 40ක විතර පෙනුමක් තිබ්බ උස මහත මනුස්සයෙක්..

"ඔයා... ඔයා කවුද??"

මන් අමාරුවෙන් වචන ගැටගහද්දී ඒ කෙනා මගේ ලගට ටික ටික ලංවුනා.. මට එයාව තල්ලු කරන්න ඕනේ වුනත් මාව ගැටගහලා තිබ්බ නිසා මට හෙල්ලෙන්නවත් බැරුව තිබ්බේ..

"ඔයා කවුද??"

Pov end

කෙල්ලගේ ලගට පාත්වුන මනුස්සයා කෙල්ලගේ මූණ පුරා තමන්ගේ මහපට ඇගිල්ල ගෙනියන ගමන් කට කොනෙන් හිනාවුනා..

"මන් යුන්.. ඩොක්ටර් යුන්.. බබාට මාව අමතකද??"

එක පාරක් කැෆේ එකේ දැක්කට කෙල්ලට යුන්ව මතක තිබ්බෙ නෑ.. කෙල්ල බයෙන් බයෙන් දගලද්දී යුන් කෙල්ලගේ මූණට පාත්වුනා..

"ඔයා මෙච්චර ලස්සන වුනේ කොහොමද??"

"මට යන්න දෙන්න.. ටේ... ඔප්පා"

"ශ්ශ්ශ්ශ් මන් යන්න දෙන්නම් බබා.. ඒත් මට උබේ ලග තියන දේ ඕනේ"

"මන් ලග... මන් ලග මුකුත් නෑ"

කෙල්ල එහෙම කියද්දී යුන්ගේ අත ගියේ කෙල්ලගේ වම් පපුවට.. ඒක කොච්චර කෙල්ලට අපහසු වුනත් කෙල්ලට හෙල්ලෙන්නවත් බැරි තරම් තදට ගැටගහලා තිබ්බේ..

කෙල්ලගේ වම් පපුව පුරා යුන් අත ගෙනියද්දී කෙල්ලගේ ඇස්වලින් කදුලු පෝලිමට වැටුනා..

"ඇයි මේ අඩන්නේ බබා?? මට පලිගුව ඕනේ.. පස්සෙ උබට මාත් එක්ක හැමදාටම ඉන්න පුලුවන් සතුටෙන්"

"පලිගුව මොකක්ද??"

කෙල්ලගේ වම් පියයුරුව තදින් ස්පර්ශ කරන ගමන් යුන් කෙල්ලගේ තොල්වලට පාත්වුනේ කෙල්ලගේ දැගලිල්ල මැද්දේ.. කෙල්ලගේ සියුම් තොල් අල්ලගත්ත යුන් ඒවා රලු විදිහට උරන්න ගත්තේ කෙල්ලගේ මුලු ආත්මයම කෑ මොර දෙද්දී.. විනාඩි ගාණක සිප ගැනීම නවත්තපු යුන් කෙල්ලගෙන් ඈත්වුනේ ඇදන් හිටිය ශර්ට් එක ගලනව ගමන්..

"මන් මේ දවස වෙනකන් බලාගෙන හිටියේ කෙල්ලේ... උබ අන්තිමට මන් ලගට ආවා.. උබ දන්නවද මන් උබ ගැන හොයන්න ගත්තේ කවදා ඉදන්ද කියලා.."

කෙල්ල බය වෙලා යුන් දිහා බලන් හිටියා..

"එදා උබ අර ඇක්සිඩන්ට් එක වෙලේ ආව හැටි මන් මගේ ඇස් දෙකෙන් දැක්කා.. මන් ඩොක්ටර් කෙනෙක් උනේ නිකන් නෙමෙයි.. මන් ආසම දෙයක් තමා අමුතු රස කතා.. මන් උබ ගැන ඒ දේවල් ගැන හෙව්වා.. එතකොට මට උබ ගැන හොය හොයාගන්න පුලුවන් වුනා.. ඒත් අර පොඩි කොල්ල මට උබව දුන්නෙම නෑ. ඒත් අන්තිමට ඌ උබව එපා කිව්වා.. ඉතින් මන් ලගට වරෙන්"

"මට බෑ.. "

"මොකක්ද උබ කිව්වේ??"

යුන් කෙල්ලගේ නිකට අල්ලන් මූණට එබුනේ මෙච්චර වෙලා තිබ්බ සන්සුන් පෙනුම රාක්ස පෙනුමක් බවට පත් කරගන්න ගමන්..

"ඌ උබට ආදරේ නෑ.. උබෙන් වැඩකුත් නෑ.. උබ අද මගේ වෙනවා.. මගේම.. ඊට පස්සෙ උබයි උබේ පලිගුවයි මගේ.. මන් රැයක් දවාලක් නැතුව ඔය පලිගුව ගැන හෙව්වා.. අද දහය.. උබේ පලිගුව තව ටික වෙලාවකින් පත්තු වෙනවා.. ඒ වෙලාවට මන් උබව මගේම කරගන්නවා.. ඊට පස්සේ උබ මගේ.. මේ ලෝකේ වටිනාම පලිගුවත් මගේ.."

"නෑ ඔයාට එහෙම කරන්න බෑ"

"පුලුවන්.. තව ටික වෙලාවයි රෑ දොලහා වෙන්න තියෙන්නේ.. එතකොට මන් උබව මගේම කරගන්නවා.."

"ඔයාට බෑ මගේ පලිගුව ගන්න"

"උබ හිතන්නේ මන් මෝඩයි කියලද කෙල්ලෙ?? පලිගුව උබව කපලා හරි මන් ගන්නවා.. 😂😂"

හිතක් පපුවක් නැති කතා අස්සේ කෙල්ල තව තවත් අසරණ වුනේ එන්න එන්න කෙල්ලගේ පපුවෙන් දැනුන වේදනාව වැඩිවෙද්දී..
.
.
.
.
..............

"එමා...කොහෙද ඉන්නේ??"

තාමත් ටේ පිස්සෙන් වගේ එමාව හොයනවා..

"තමුසේ සුර දූතියක් නම් එනවා පියාබලා.. මන්.. මන් විශ්වාස කරන්නම්"

කොල්ල බැරිම තැන කෑගැහුවේ වෙන කරගන්න දෙයක් නැති වුන නිසා.. ඒ වෙලේ කොල්ලගේ වම් අත පැත්තේ තිබ්බ ගහේ කොල එක පැත්තට වැනෙන්න ගත්තා.. කොල්ල බය වෙලා ඒ දිහා බලාගෙන ඉද්දී ඊට ඉස්සරහා තිබ්බ ගහෙත් කොල ඒ පැත්තටම වැනෙන්න ගත්තා.. අඩිය අඩිය කොල්ල ඉස්සරහට යද්දී පරේ තිබ්බ ඔක්කොම ගස් එකම පැත්තකට වැනුනේ කොල්ලට යන්න පාරක් පෙන්න ගමන්..

"මේ මොකද මේ වෙන්නේ??"

කොල්ල නොනවත්වාම එක දිගට ඒ සන් ආව පාර දිගේ ඉස්සරහට දිව්වා.. කොල්ල පිස්සෙක් වගේ දුවන් යද්දී දැක්කේ පාරේ කොණක තිබ්බ ඔරලෝසුවේ වෙලාව 11.45යි කියලා.. ඒ එක්කම කොල්ලට මතක් වුනා අද දවෙනිදා කියලා..

"ආයිශ්ශ්ශ්ශ් අද දහය.. නෑ එහෙම වෙන්න බෑ.."

කොල්ල කකුල ඉක්මන් කරලා ඉස්සරහට යද්දී අන්තිමට පාර ඉවර උනේ පාරේ අවසානේ තිබ්බ පොඩි ප්‍රයිවට් ක්ලින්ක් එකක් ලගින්..

"යුන් මෙඩිකල් ඒරියා"

කොල්ල පුදුමෙන් බලන් හිටියේ මොකක් කරන්නද කියලා.. මුලු පාරම පාලුයි.. ක්ලිනික් එකේ අතුලේ ලයිට් එලියක් පෙනුනත් ඒක ලොක් කරපු බවක් කොල්ල දැක්කා..

කොල්ලා ටික වෙලාවක් තමන්ගේ වටේම කැරකුනේ මොකක්ද කරගන්නේ කියලා හිතාගන්න බැරුව..

"ආයිශ්ශ්ශ්ශ්ශ් එමා...."

කොල්ලා පුලුවන් තරම් හයියෙන් කෙල්ලගේ නම කියලා කෑගැහුවා...
.
.
.

"ටේ... ටේ...."

"මොකක් 😡😡 ඌ කොහොමද මෙතනට ආවේ??"

"මගේ ටේ ඇවිල්ලා"

"කටවහගනින් උබ.."

යුන් කෙල්ලගේ කම්මුලට ගැහුවේ රෝස කම්මුලේ යුන්ගේ ඇගිලි පහම හිටින්න..

....................

At party's place

"ජින් කෝ අපේ ටේ???"

"ඔම්මා මේ මේ...."

"ටේ මොකක්ද හදිස්සි වැඩකට ජූන් එක්ක ගියා.. ටග්ගාලා එන්නම් කිව්වා"

ජින් ගොත ගහද්දී සුගා ටග්ගලා ඉස්සර වෙලා ටේව බේර ගත්තා..

"අද දවසෙත් වැඩද මේ ළමයට.. ආව ගමන් මාව හම්බෙන්න කියන්න පුතා"

ඔම්මා යන දිහා බලන් හිටිය ජින් ජූන්ට කතා කලේ විස්තර අහන්න..

.................

වෙලාව රෑ 11.55 😕

"තව ටික වෙලාවයි බබා.. ඊට පස්සෙ උබත් මගේ මේ ඔක්කොම මගේ...."

"මට යන්න දෙන්න... ප්ලීස්"

"අයියෝ මොකද මේ??"

යුන් කෙල්ල ලගට හෙමින් හෙමින් ලංවුනේ තමන්ගේ ට්‍රවුසර් එක ඇගෙන් අයින් කරන ගමන්..

"අනේ මන් ලගට එන්න එපා.. මන්.. මන් දෙන්නම් පලිගුව.. මට යන්න දෙන්න"

"මට පලිගුව විතරක් මදි.. උබ වගේ චීස් කෑල්ලක් අත ඇරලා දාන්න මට බෑ.."

කෙල්ල ඇද පුරාම දැලලුවත් කෙල්ලට හෙල්ලෙන්නවත් බෑ.. ටික ටික වෙලාව ලං වෙද්දී කෙල්ලගේ දුර්වල ගතිය හෙමින් හෙමින් අඩුවෙනවා කියලා කෙල්ලට තේරුනත් පලිගුවේ අමාරුවට කෙල්ලට කර ගන්න දෙයක් නැතිවුනා..

"ඔයා... මොකද කරන්නේ??"

"මේවා අපේ වැඩේට කරදරයි බබා"

තාමත් සන්සුන් විදිහට කතා කරන යුන් හෙමින් කෙල්ලගේ ෆ්‍රොක් එකේ අත් දෙක ඉරලා දැම්මේ උඩුකය නිරාවරණය වෙද්දී.. කෙල්ලගේ ඇස් දෙකෙන් කදුලු පෝලීමට වැටෙද්දී යුන් කෙල්ලගේ පපුව දිහා බැලුවේ යටි තොල හපාගෙන.. තමන්ගේ අත් දෙකෙන් කෙල්ලගේ උඩ කොටස ස්පර්ශ කරද්දී කෙල්ල මුලු ඇගේම ශක්තිය දාලා කෑගැහුවා...

"ටේ.........💢💢💢💢💢"
.
.
.

"එමා... එමා...."

එලියට වෙලා කර ගන්න දෙයක් නැතුව තාමත් කෙල්ල ඉන්න තැන ගැන හොය හොය හිටිය ටේට කෙල්ලගේ වාසනාවට සද්දේ ඇහුනා.. ඒක ඇහුනේ ක්ලිනික් එක පැත්තෙන් කියලා තේරුන කොල්ලා ඒ පැත්තට දිව්වේ වහලා තියන දොරත් ලග තිබ්බ පොල්ලකින් කුඩු කරන්.. දොරේ කණ්නාඩිය බිදපු ටේ තමන්ගේ ඇගම වීදුරුවලට හීරෙද්දී ඇතුලට ගියා..

"එමා.. බබා.. ඔයා කොහෙද??"

සද්දයක් නැති තැන ටේ පොල්ලත් අතට තද කරන් හෙමින් හෙමින් අඩි තියලා ඇතුලටම ගියා...
.
.
.
.
.

"කට වහගනින්.. මන් උබට මෙච්චර වෙලා ආදරෙන් කතා කලේ.. මාව යකෙක් කරගන්න එපා.. එහෙම උනොත් මන් උබව අමු අමුවේ මරනවා"

යුන්ගේ වචනවලට කෙල්ල ඕනෙවටත් වඩා බය වෙද්දී යුන් තවත් කෙල්ලගේ ලගට ළංවුනේ රෑ දොලහ වෙන්න ගොඩක් ළග නිසා..

"තව විනාඩියයි බබා.. ඊට පස්සේ උබ මගේ"

කෙල්ලගේ මූණේ ඉදන් තමන්ගේ අත පහල ප්‍රදේශය වෙනකන් ගෙනාපු යුන් එක පාරටම කෙල්ලගේ බඩ තම තොල්වලින් කිති කවන්න ගත්තත් ඒ වින්දනය තුල කෙල්ලට ඇතිවුනේ අප්පිරියාවක්..

"අහ්හ්හ්හ්හ් අයිනට... අහ්හ්හ්හ්හ්හ් වෙන්න"

රෑ දොලහේ සීනූව නාදවෙද්දී ඒ සද්දෙට කෙල්ල ගැස්සුනේ කෙල්ලගේ පපුවෙන් පලිගුවේ එලිය පත්තු වුන නිසා...

"අහ්හ්හ් මගේ වස්තුව පත්තු වෙනවා..."

ආයෙම කෙල්ලගේ වම් පපුව ස්පර්ශ කරපු යුන් තමන්ගේ තොල් ඒ මත තිබ්බේ කෙටි වින්දනයක් ලබා ගැනීමට..

මේ වෙලේ එමා ඉන්නේ දරාගන්න බැරි තරම් වේදනාවකින්.. මේ වෙලේ කෙල්ලට ඕනේ උනුසුමක්.. ආදරයක්.. ඒ වෙනුවට කෙල්ලට හම්බෙන්නෙ වේදනාවක් අප්පිරියාවෙන් පිරුන රාගික සිපගැනීමක්....

"අහ්හ්හ් මට යන්න දීපන්... අහ්හ්හ්හ්හ් මාව බේරගන්න...."

යුන් තමන්ගේ ස්පර්ශය සහ සිප ගැනීම් රලු කරමින් කෙල්ලව සම්පූර්ණයෙන්ම නිරුවත් කලා..








ටේ තාමත් කෙල්ලව හොයනවා.. යුන් මේ තැන මේ වැඩේට තෝරාගන්නේ හේතුවක් උඩ.. මේ යුන්ගේ ක්ලිනික් එක.. ඒ වගේම මේකේ රහස් කාමරයක තමා කෙල්ලව හිර කරගෙන ඉන්නේ.. ඉතින් ටේට කෙල්ලව මේක ඇතුලට ආවත් හොයාගන්න එක නම් ලේසි නෑ.. ටේ පරක්කු වෙලා කෙල්ලව සදහටම විනාස වේවීද????



Plz vote and comment, if you like this story 💜

Bạn đang đọc truyện trên: AzTruyen.Top