The hidden truth pt2
"එමා.... බබා... ඔයා කෝ?? මන් ආවා"
ටේ කෙල්ලගේ කාමරේ පැත්තට යද්දී දැක්කේ කාමරේ මුල්ලක කෙල්ල ගුලි වෙලා අඩනවා.. ටේ අඩියට දෙකට කෙල්ල ලගට දිව්වා..
"එමා මොකද මේ?? මොකක්ද උනේ??"
"ටේ... ඔයා... ටේ"
"ඔව් මන් තමා.. කියන්න මොකද උනේ??"
"මට එක එක සද්ද ඇහෙනවා.. මට... මට බයයි"
"අහ්හ් අඩන්න එපා බබා.. දැන් මන් ඉන්නවනේ.. කෝ නැගිටින්නකෝ"
"ටේ මාව මැරෙයිද??"
"මන් එහෙම වෙන්න දෙන්නේ නෑනේ.. ඒ නිසා බය වෙන්න එපා"
කෙල්ල ටේව බදාගෙන මූණ පපුව අස්සේ හංගගත්තේ ඉකි කටින් පිට වෙන ගමන්..
"කෝ නැගිටින්නකෝ.. මට තිබහයිනේ"
"අහ්හ්හ්හ්"
කෙල්ල ටේගේ මූණ දිහා බැලුවම ටේ මූණත් ඇඹුල් කරන් කෙල්ල දිහා බලන් ඉන්නවා..
"මොනාද බොන්න ඕනේ?"
ටේ හෙමින් ටේගේ අත කෙල්ලගේ මූණ ලග ඉදන් පහලට ගෙනාවේ තොලත් හපාගෙන.. කෙල්ලගේ ඇස් එන්න එන්න ලොකු උනේ ටේගේ අත කෙල්ලගෙ පපුව ලගට ළංවෙද්දී..
"අයිස් කොෆි එකක් වගේ"
කට කොනෙන් හිනාවෙන ගමන් ටේ කිව්වේ කෙල්ලගේ කනේ පැත්තක් හපන ගමන්...
"මොකෝ රතුවෙලා???"
"මෝඩයා..."
"ඇයි මන් මොනා ඉල්ලයි කියලද හිතුවේ??"
"යනවා යන්න"
කෙල්ල මූණත් රතු කරන් නැගිටලා කදුලුත් පිහදාන ගමන් කිචන් එක පැත්තට දුවද්දී ටේත් හිනාවීගෙනම ඒ පැත්තට ගියා..
"ඉක්මනට හදන්නකෝ"
කෙල්ලගේ ලගට ගිය ටේ උරහිස වටෙන් හෙමින් අත යවලා කෙල්ලව බැක්හග් කලා..
"වතුර එකක් තමා ඔයා කියන ඉක්මනට දෙන්න වෙන්නෙ"
"හ්ම්ම්ම්... හරි හරි මේ බබා"
"ඕ ඇයි??"
"මොනාද ඇහුන සද්ද??"
"මට හිතාගන්න බෑ බබා..."
"බබා???"
"ඇයි??"
ටේ කෙල්ලව තමන්ගේ පැත්ත හරව ගත්තේ මූණම තමන්ගේ අත්වලට නතු කරගන්න ගමන්...
"මට බබා කිව්වේ පලවෙනි පාරටනේ ඔයා"
කෙල්ල ලැජ්ජවෙන් බිම බලාගද්දී ටේ කෙල්ලගේ මූණ තමගේ පැත්තට හරවල් තොල්වලට කෙටි හාදුවක් දුන්නා..
"එහෙම කතා කරන්න මට... හැමදාම"
කෙල්ල ඔලුව උඩට පහලට වනලා ආයේ හැරුනේ අයිස් කොෆි එක හදන්න..
"ඔයා වාඩිවෙලා ඉන්න මන් හදන් එන්නම්"
ලග තිබ්බ ටේබල් එකෙන් පුටුවක් ඇදන් වාඩිවුන ටේ කෙල්ල දිහා බලන් හිටියේ ඇහිපිය නොගහා...
.
.
.
.
.
.
.
.....................
"සීරෝ111ගේ දඩුවම අවුරුදු 5යි"
"ඒත් ස්වාමීනී"
"ඔබට පුලුවන්ද මගේ අණට පිටුපාන්න"
"නොහැක...."
"තව මාස 7කින් ඇයගේ මනුස්ස බවය නිම වෙනවා.. එවිට ඇයට මෙහි පැමීණීමට සිදු වේ"
"ඒත්.. ඇය මනුස්ස පිරිමියෙක් සමග"
"එය කිසිසේත් අවශ්‍ය කතාවක් නෙමෙයි.... ඔබ දැන් යන්න"
......................
"ආ මෙන්න"
එමා දුන්න කප් එකත් අරන් එමා එක්කම ටේ සාලෙට ගියේ කෙල්ල එක්ක කතා කරන්න වැදගත් දෙයක් තියන නිසා.. ඔව් අද ටේට හැමදෙයක්ම දැනගන්න ඕනේ වුනා..
"එමා..."
"ටේ....."
"මට ඇත්ත කියන්න"
"මොනාද??"
"එන්න මන් ලගින් වාඩිවෙන්නකෝ"
කෙල්ල ක්ශනිකයෙක් ටේ ලගට දුවන් ගියා..
"මොනාද දැනගන්න ඕනේ"
"මන් කියවපු පොතක තිබ්බ ඔයාලා වගේ අයට මනුස්සයෙක් වෙලා ඉන්න පුලුවන් මාස 10යි කියලා.. ඊට පස්සෙ මොකද වෙන්නේ??"
කෙල්ලගෙන් උත්තරයක් හම්බුනේ නැති තැන ටේ ආයේම කෙල්ලගේ පැත්ත හැරුනා..
"ඔයාට හැමදාටම මාත් එක්ක ඉන්න බැරිද බබා??"
"පුලුවන්"
"එහෙනම් අර පොත?? ඒක බොරුවක්ද??"
"ඔව්ව්ව්.. අපි ගැන කවුද දන්නේ පොත් ලියන්න??"'
"ඒ කියන්නේ ඔයාට හැමදාටම මාත් එක්ක ඉන්න පුලුවන්"
"ඔව්ව්ව්... මන්... මන් ඔයාට ගොඩක් ආදරෙයි..මට ඔයා නැතුව ඉන්න බෑ ටේ"
"මටත් එහෙම තමා එමා..."
කෙල්ල හිතේ ගොඩක් දේවල් හංගගෙන ටේට තුරුලු උනේ මොනාහරි කරලා ටේව තමන්ගෙම කරගන්න හිතාගෙන....
"ටේ...."
කෙල්ල ටේගේ පපුව අස්සෙම මූණ ඔබාගෙන කතා කරන්න ගත්තා..
"හ්ම්ම්ම්"
"ඔයාට මන් කරදරයක් නෙමෙයිද??"
"ඒ කිව්වේ??"
"නෑ මට ඔන්නී කිව්වා ඔයාලා ඉන්නේ මොන වගේ රූල්ස් එක්කද කියලා.. ඉතින්"
"ඉතින්?? මන් ඒවා බලාගන්නම්කෝ.."
"ඔයා මාව දාලා යන්නේ නෑ නේද??"
"මට දාලා ගිහින් ඉන්න බෑනේ හැංගිලා"
කෙල්ල ඇස් දෙකත් පුදුම කරගෙන ටේගේ මුණට එබුනා..
"මන් ෆේමස් නේ... ඔයාට හොයාගන්න පුලුවන්"
"සුර දූතියක් තමන්ගේ ජීවිත කාලෙටම ආදරේ කරන්නේ එක්කෙනාටයි.. එයා නැතිවුනොත් මැරුනා හා සමානයි"
"ඒ මන්ද??"
"හ්ම්ම් ඔව්ව්ව්"
"මන් දාලා යන්නේ නෑ.. මට ඕනේ ඔයාව මැරි කරලා ලස්සන පවුලක් හදන් පොඩි පොඩි ළමයි ගොඩක් හදන්න"
"ගොඩක්???"
"ඔව්ව්ව් ඔයා වගේ කිව්ට් දුවල ගොඩයි මන් වගේ හැන්ඩි පුතාලා ගොඩයි"
"ශා මරුනේ.."
"මරු නම් තමා.. ඒත් ඔයාට ටිකක් දුක් විදින්න වෙයි.. ලේසි නෑනේ ළමයි හදන එක"
"මන් ඒක බලාගන්නම්"
කෙල්ල අත් දෙකත් බැදන් බොරු තරහක් අරන් ටේට පිටුපාලා ඉදගත්තා..
"මොකෝ??"
කෙල්ලව අත් දෙකෙන්ම අල්ලලා තමන්ගේ පැත්ත හරව ගත්ත ටේ ටික වෙලාවක් වචන නැතුව ගොලු වුනේ කෙල්ලගේ ඇස්වලට වශී වෙලා..
කෙල්ලත් ටේගේ ඒ ලස්සන හිනාවට තප්පර ගාණකට වශී වුනා... ටේගේ ශර්ට් එක අස්සෙන් පෙනුන ඇත් දල පාට පපුව පුරා ඇස් ගෙනිච්ච කෙල්ල එක පාරට නැවතුනේ ටේගේ ඇස් දෙක ළග...
"බැලුවද?? ලස්සනද??"
"අහ්හ්හ්?? මොනාද??"
කෙල්ල නොදන්න ගාණට ප්‍රශ්නෙන් පිට පැන්නත් ටේගේ ඇස්වලට බොරු කරන්න එමාගේ ඇස්වලට බෑ.. වාඩිවෙලා හිටිය සෝෆා එකේම කෙල්ලව හාන්සි කරපු ටේ ටික ටික කෙල්ලට ළංවුනා..
"ටේ.... ඔන්නී එයි.. ඔයා... ඔයා මොකද මේ??"
"ශ්ශ්ශ්ශ්"
ටේ කෙල්ලගේ කියවන තොල් අතරට තමන්ගේ දබර ඇගිල්ලා තිබ්බේ මදකට කෙල්ලව නිහඩ කරලා.. කොච්චර නිහඩ වුනාද කියනව නම් ටේගේ හුස්ම සද්දේ එමාට වගේම එමාගේ හුස්ම සද්දේ ටේට පැහැදිලිව ඇහුනා.. දෙන්න අතරේ ලොකු පරතරයක් තිබ්බෙ නෑ...
"නූනා එන්නේ නෑ... අද ඔයයි මායි විතරයි"
එහෙම කියන ගමන් ටේ තවත් කෙල්ලට ළං වුනා.. එමාගේ ඇස් දෙක ඉබේටම පියවුනේ ටේගේ හුස්ම කෙල්ලගේ තොල්වල වදිද්දී.. ඇස් දෙක තද කරගත්ත කෙල්ල තොල් දෙකත් හපාගත්තේ ටේගේ උනුසුම් හාදුවක් බලාපොරොත්තු වෙමින්.. කෙල්ලගේ මේ හුරතල් වැඩ දිහා මූණටම ළංවෙලා ටේ බලන් හිටියේ කට කොනෙන් හිනාවෙලා..
"අපි ෆිල්ම් එකක් බල්මුද??"
කෙල්ල ලාවට ඇස් දෙක ඇරියේ කන ලගින් ආව හීන් සද්දෙට..
අයියෝ ලැජ්ජාව.. මේ යකා නම්....
ටේ හිනාවේගෙන කෙල්ල දිහා බලන් ඉද්දී කෙල්ල ටේවත් තල්ලු කරන් නැගිට්ටේ ටිවී එක ළගට යන ගමන්.. කොල්ලට තාම හිනා...
"මොකද මූණ රතුවෙලා?? උම්මා එකක් ඕනේ නම් ඉල්ලන්න"
"මට ඕන එකක් නෑ"
කෙල්ල දාගෙන මොකක්දෝ අදිනවා..
"මේක බලමුද??"
කෙල්ල ටේ ළගට ආවේ ෆිල්ම් එකක් අරගෙන.. ටේ ඒක උදුරලා අරන් බැලුවේ නම..
"මේකද බලන්න ඕනේ??"
"ඔව්ව්.. ඇයි??"
"හරි බලමු... දාන්නකෝ"
අමුතු විදිහට ටේ ඒක කිව්වත් කෙල්ලට ඒක ඒ තරම් තේරුනේ නෑ.. කෙල්ල දුවලා ගිහින් ෆිල්ම් එක දාලා ආයේ ඇවිත් ටේ ළගින් වාඩිවුනා.. ටේත් කෙල්ලගේ උරහිස වටේ අත යවලා කෙල්ලව ළගට ගත්තේ ෆිල්ම් එක බලන්න...
කෙල්ලගේ ඇස් දෙක ෆිල්ම් එකේ තිබ්බත් ටේගේ ඇස් නම් තිබ්බේ කෙල්ල ළග..කෙල්ල දක්වන හැම ඉරියව්වක් දිහාම ටේ බලන් හිටියේ ගොඩක් ලොකු ඕනකමකින්... බය වුනාම ගැස්සෙනවා, හිනාවෙනවා, අඩනවා.... එකම විකාරයක්... ඒත් ඒ හැම දෙයකම කෙල්ලගේ ලස්සන විතරයි ටේ දැක්කේ..
"ටේ ඔයා මේක බලන්නනේ නැද්ද??"
"මන් ඕක බලලා තියනවා.. ඔයා බලන්නකෝ"
කෙල්ල ඔලුව වනලා ආයේ ටිවී එක පැත්ත හැරුනා..
කෙල්ලගේ ඇස් ටික ටික හීනී වෙන්න පටන් ගත්තේ ෆිල්ම් එකේ හොදම හරියට එද්දී.. අත් දෙකෙන් සැටියේ කුශන් එක තද කරපු කෙල්ලගේ පපුව ගැහෙන්න ගත්තා..
මේ මොනාද මේ යන්නේ?? අයියෝ මන් මොකක්ද මේ බලන්න ඕනේ කිව්වේ??
කෙල්ල හිතින් හිතන ගමන් ටේ දිහා නොබලාම ටිවී එකෙන් ඇහැ ගත්තා..
"ටේ... මේ... ටේ මට නිදිමතයි..අපි නිදාගමුද??"
කෙල්ල අහක බලාගෙන ඇහුවේ තවත් ඒ ෆිල්ම් එක ටේ එක්ක බලන්න තරම් හොද තත්වයේ නොතිබ්බ නිසා..
"ඇයි?? ඉවරද බලලා"
කෙල්ලව ගැස්සුනේ කන ලගින් ඇහුන ඒ ගොරෝසු කටහඩට.. කෙල්ල ක්ශනිකයෙක් ටේගේ පැත්ත හැරෙද්දී ටේ මූණ ළග...
"අහ්හ්... මේ ටේ... කම්මැලි.. මට නිදිමතයි"
"නිදිමතයි??"
ටේ කෙල්ලගේ තොල් දිහා බලාගෙනම අහද්දී කෙල්ල තොල් හපාගත්තේ තිබුන ලැජ්ජාවට..
"අයියෝ මේ මොකක්ද මේ?? මොනාද මේ ෆිල්ම් එකේ කරන්නේ??"
කෙල්ල ටේව අහකට තල්ලු කරන ගමන් කෑගහලා අහද්දී ටේ හෙන හයියෙන් හිනාවුනා..
"දැන් මන්ද ඒක බලන්න ඕනේ කිව්වේ??"
"ඉතින් මන් දන්නේ නෑනේ.. පොඩ්ඩක් ඉන්න, ඔයා කා එක්කද කලින් මේක බලලා තියෙන්නේ??"
"කවුරුත් මොකටද ඕක බලන්න... ඇයි තනියම බැලුවම පෙන්නෙ නැද්ද??"
කෙල්ලයි ටේයි විනාඩි කිහිපයකට ආයේම නිශ්ෂබ්ද වුනා... දෙන්න ඇස්වලින් ගොඩක් ළංවුනා..
"මන් යනවා නිදාගන්න.. ඔයා අද මගේ රූම් එකේ ඉන්න.. මන් ඔන්නිගේ කාමරේ ඉන්නම්"
"අපි දෙන්නම් ඔයාගේ එකේ ඉමු"
"අහ්හ්හ්හ්??"
"මන් තනියම නිදාගන්න බයයි එමා..."
ටේ මූණත් පහලට හරවන් කියද්දී කෙල්ලට ටේ ගැන දුක හිතුනා...
"ඩෝම් එකේදී තනියම නෙමෙයිද නිදාගන්නේ??"
"නෑ... කුකී හරි ජිමින් හරි එනවා.. කමක් නෑ බබා ඔයා නිදාගන්න"
"හරි එහෙනම් එන්න මන් ඔයා ලග නිදාගන්නම්.."
ටේගේ අති විශිෂ්ට රංගනයට කෙල්ල කවදත් රැවටෙනවනේ.. ඉතින් ටේගේ අතින් අල්ලන් කෙල්ල කාමරෙට ටේව එක්කන් ගියා...
"මන් වොශ් එකක් දාගෙන එන්නම්.. ඔයා නිදාගන්න"
කෙල්ල ඇද උඩ තිබ්බ ටවල් එකත් අරගෙන වොශ්රූම් එකට යන ගමන් කිව්වා..
"අහ්හ්හ් ටේ..........
කෙල්ල එක පාරට ගැස්සුනේ පිටිපස්සෙන් ටේ කෙල්ලව ඇදලා ගත්ත නිසා..
"මොකද බය වෙලා??"
ටේ කනට කරලා කතා කරන විදිහට කෙල්ලගේ ඇග දිගේම කරන්ට් එක යනවා වගේ දැනුනා..
"ටේ... මාව අතාරින්නකෝ... මන් වොශ්..
"ශ්ශ්ශ්ශ් ඉන්නකෝ.. වොශ් දාමුද දෙන්නම??"
"මොකක්??"
"ඔයා මගේ ෆීලීන්ග්ස් අවුස්සලා දැන් මාරු වෙනවා නේ??"
තාමත් පිටිපස්සෙන් කෙල්ලගේ උරහිසට ඔලුව තියන් ඉන්න ටේ තමන්ගේ දිවෙන් කෙල්ලගේ උරහිස තෙත් කලා.. කෙල්ල ඇඹරෙද්දී ටේ තවත් ඒකම කලා..
"අහ්හ්හ්හ් ඉන්න දෙන්නකෝ ටේ... "
"බෑ....."
උරහිස්වලින් ඈත්වුන ටේ කෙල්ලව තමන්ගේ පැත්ත හරවගත්තේ කෙල්ලගේ අතේ තිබ්බ ටවල් එක පැත්තකට විසික් කරන ගමන්.. කෙල්ල පිටිපස්සෙන් පිටිපස්සට ගියේ ටේව නවත්තන්න වුනත් කෙල්ලට ඒක කරගන්න නම් බැරිවුනා.. මොකද මේ වෙද්දිත් ටේ හිටියේ කෙල්ලට පිස්සු වැටිලා..
"බබා....."
"හ්ම්ම්ම්ම්"
කෙල්ලව තමන්ගේ අත් දෙකෙන්ම උස්සලා ගත්ත ටේ එහෙම්ම බිත්තියට හේත්තු වෙලා කෙල්ලගේ තොල් කිස් කරන්න ගත්තේ කෙල්ලවත් තමන්ගේ හැගීමට අවනත කරගන්න ගමන්... කකුල් දෙක ටේගේ ඉන වටේ ඔතාගත්ත කෙල්ල ටේගේ සිපගැනීමට ඉක්මනටම නතුවුනා.. හයි පවර් ලයිට් එක කෙල්ලගේ තොල් උරන අතරෙම නිවලා දැම්ම ටේ ලෝ පවර් ලයිට් එක දැම්මේ කෙල්ලව දකින්න තියන ආසවටමයි.. තමන්ගේ අත් අතරේ හිටිය කෙල්ලව හෙමින් අරන් ඇවිල්ලා ඇදෙන් හාන්සි කරපු ටේ කෙල්ලගේ අත් දෙකෙන් ඇදන් හිටිය ෆ්‍රොක් එකේ අත පැන්නුවා..
පිස්සුවෙන් වගේ කෙල්ලගේ උරහිස් අතරේ තමන්ගේ තොල් ගෙනිච්ච ටේ හෙමින් කෙල්ලව අන්ඩ්රස් කලේ කෙල්ලටවත් නොදැනීමයි.. තමන්ගෙයි කෙල්ලගෙයි අතරට බධාවක් වුන තමන්ගේ ශර්ට් එකයි ට්‍රවුසර් එකත් තප්පර ගාණක් තුළ ඉවත් කරපු ටේ කෙල්ලව තමන්ට තද කරගත්තේ කෙල්ලගේ පපු ප්‍රදේශය තමන්ගේ ඇගට තද වෙන විදිහට..
.
.
.
.
.
.
.
.
.
.
.
පැය ගාණක් කිසිම පිටස්තරයෙක් නොමැති තනිවුන බිත්ති හතරක් ඇතුලේ ආයෙත් ටේ කෙල්ලව තමන්ගේ කරගත්තා.. ඇත්තටම මෙහෙම කරන එක එමාට ප්‍රශ්නයක්ද නැද්ද කියලවත් එමාට කිසිම තේරුමක් තිබ්බෙ නෑ.. කෙල්ල ටේට වශී වෙන්න ගන්නේ තප්පර ගාණක් නිසා ටේගේ වින්දනයට කෙල්ල උපරිම සහයක් තමන්ගෙන් ලබා දුන්නා.. දෙතුන් පාරක්ම ටේ තමන්ගේ ෆීලින්ග්ස්වලින් උපරිමයකට යද්දී වෙනදට වඩා මහන්සියක් වේදනාවක් එමාට දැනුනා..
කෙල්ලගේ හුස්ම ගන්න වේගේ එන්න එන්නම වැඩිවෙද්දී ටේ කෙල්ලගෙන් ඇයින් වුනේ ඇදේ අනිත් පැත්තට වැටෙන ගමන්.. කෙල්ලගේ අත තද කරලා අල්ලගත්ත ටේ එහෙම්ම කෙල්ලගේ පැත්තට හැරුනේ අනිත් අතින් කෙල්ලගේ මූණට වැටිලා තිබ්බ කෙස් රොද කන පිටිපස්සේ රදවන ගමන්..
"බබා ඔයාට අමාරුද?? සොරි බබා"
කෙල්ලට අමාරු වුනත් කෙල්ල ඔලුව දෙපැත්තට වැනුවේ අමාරුව ටේට පෙන්න තිබ්බ අකමැත්තට..
"කෝ එන්නකෝ ළගට.. "
එහෙම්ම කෙල්ලව තමන්ගේ තුරුලට ගත්ත ටේ කෙල්ලගේ නලලට පොඩි හාදුවක් තිබ්බේ පිට තම අත්වලින් සියුම්ව පිරිමදින ගමන්.. කෙල්ලත් ටේට තුරුල් වුනේ තවත් ඇස් ඇරන් ඉන්න බැරි තරම් කෙල්ලට තිබ්බ මහන්සියටයි ඇදිකව ආව වේදනාවටයි.. ඇස් දෙක වහගෙන ටේට තුරුල්වුන කෙල්ල විනාඩි කිහිපයක් යද්දී ටේගේ තුරුලෙම නිදාගත්තා.. ටේත් කෙල්ල ඇහැරෙයි කියන බයටම එහෙම්ම නිදාගත්තා...
.
.
.
.
.
Note: මන් කලින් එපියක කිව්වා මතකද සුරදූතියකට ආදරයක් ඇතිවෙන්නෙ එක පාරයි.. ඒ ආදරේ වෙනුවෙන් එයා ඕනේම දෙයක් කරනවා.. හැබැයි මනුස්සයෙක්ට එහෙම නෙමෙයි කියලා අපි කවුරුත් දන්නවනේ... එමා ආදරේ නිසා මේ කරන පොඩි පොඩි දේවල් අන්තිමට එයාටම ලොකුවට බලපෑවොත් 😶😶
........................
"අහ්හ්හ්හ්හ්...."
උදේම බෙල් එක වදින සද්දෙට මන් ඇස් දෙකත් පොඩි කර කර නැගිට්ටේ වෙලාව බලන්න..
"අහ්හ්හ් තාම 8යි නේ.... ශිට්"
ඔරලෝසුවත් පැත්තකට විසික් කරපු මන් බැලුවෙ මට තුරුල් වෙලා ඉන්න එමා දිහා.. මන් හෙමින් කෙල්ලගේ කන ලගට පාත් වුනා..
"ඒයි ඩෝල්... උදේ වෙලා"
කෙල්ල කිසිම කතාවක් නැතුව ඔලුව වනලා ආයෙම නින්දට වැටුනා..
"කපටි කෙල්ල.. ඉන්න මන් කරන්නම් වැඩක්"
හෙමින් මගේ අත කෙල්ලගේ බැක්සයිඩ් එකට යවලා තදින් මිරිකුව පාර කෙල්ල රවාගෙන මන් දිහා බැලුවා..
"නපුරා..."
මටත් ඔරව ඔරව කෙල්ල දෙන්නම පොරවන් හිටිය ශීට් එකත් ඇදගෙන නැගිට්ට පාර මන් මහ පත ඇද උඩ අමු නිරුවත් වුනා..
"ඒයි මොකද කරන්නේ??"
මන් මගේ අත් දෙකෙන් වහගන්න ඕනේ තැන වහගද්දී කෙල්ල කට කොනෙන් හිනා වුනා..
"ඕක මන් දැකලා තියනවා.. අර කවුද ඇවිල්ලා තියෙන්නෙ කියලා බලන්න"
"හරි මාත් ඔය වහන් යන ඒව දැකලා තියනවා.. මොකටද වහන් යන්නේ??"
එහෙම්ම ඇදෙන් නැගිට්ට මන් ට්‍රවුසර් එක දාගෙන උඩින් ශර්ට් එකක් දාගෙන ගියේ මොකාද උදේම ආව භූතයා කියලා බලන්න.. ඒ අතරේ කෙල්ල වොශ්රූම් එකට රිංගගත්තා..
"ආයිශ්ශ්ශ්ශ් මොකාද යකෝ උදේම එන්නේ??"
මන් මටම බැන බැන ගිහින් දොර ඇරියා...
"අහ්හ්හ්හ් 😳😳😳😳"
මොකාද මේ ආවේ?????
Plz vote and comment, if you like this story 💜
Bạn đang đọc truyện trên: AzTruyen.Top