Soju bottle 😶

ජීගේ ගෙදර පොඩි ප්‍රශ්නයක් වෙලා හදිසීයේම කෙල්ලට සෝල්වලින් යන්න වෙලා සති දෙක තුනකට.. හොබීටත් යන්න බැරි නිසා කෙල්ලට යන්නම වෙලා.. ඒත් එමාව තනියම තියලා යන්න බැරි නිසා කෙල්ල ජූන්ට කතා කරලා මොකක්හරි කරන්න කිව්වා..

"මොකද කරන්නේ ජූන්??"

"ඒක තමා මාත් මේ බලන්නේ??"

"දන්න කෙනෙක් නැද්ද නවත්තන්න"

ටේ මේ ඔක්කොම අහන් ඉදලා කතා කරන්න ගත්තේ කෙල්ලගේ තියන අමුතු අමුතු වැඩ එක්ක නොදන්න කෙනෙක් කෙල්ල ලග තියන එක රිස්කි නිසා..

"මේ සති දෙකේ මටයි කුකීටයි ජිමින්ටයි ජින් හ්‍යොන්ග්ටයි වැඩක් නැති අපි ජී නූනගේ ගෙදර ඉන්නම්"

"ජින් හ්‍යොන්ග්ගේ ඩිග්‍රී එකේ වැඩක් තියනවා කිව්වා"

"හරි මායි ජිමිනයි කුක්කයි යන්නම්"

"හ්ම්ම් ඒකත් හොදයි ඒත්"

"ඇයි ඒත්?? "

"කේස් එකක් වෙයි කියලා"

"අපි විතරනේ දන්නේ හ්‍යොන්ග්.. අවුලක් වෙන එකක් නෑ"

රැප් ලයින් එකට නම් නිවාඩුවක් නැති තරම්.. ඒ නිසා අන්තිමට පොඩි තුන කෙල්ල එක්ක ජී නූනගේ ගෙදර එයා එනකන් ඉන්න තීරණය කලා.. කොහොමත් පිටින් කෙනෙක් නවත්තද්දී ඒක කොල්ලො ටිකටත් කේස් එකක් නිසා ජූන් අකමැත්තෙන් හරි තීරණයට එකග වුනේ මැනේජර්ට ජිමින් ටේ කුකී නිවාඩුවට රෙස්ට් කරන්න යනවා කියලා අලි පචයක් කියලා...

.......................

"ටේ උබ එනවද??"

"කොහේ යන්නද??"

"ටන්ටර ටන්ටන් ටාටාටා..."

ජිමින් පෙන්නුවේ සෝජූ බෝතල් එක්ක තව මොනාදෝ බෝතල් වගයක් පුරවපු මල්ලක්..

"උබලා අදම පටන් ගත්තද 😡"

"මේකට කියන්නේ උපරිම ඵල නෙලා ගැනීම කියලා ටේ"

"මන් එන්නෙ නෑ.. උබලා ඔය ජරාව වෙන කොහේ හරි ගිහින් බීලා වරෙන්.. මන් නූනට කියනවා"

"හරි හරි අපි තැනක් බුක් කලා.. උබ කොහොමත් අර කුමාරිව දාලා එන්නෙ නෑනේ"

"අනේ වැඩේමයි.. මට වැඩ වගයක් තියනවා... උබලා යන්න"

"අහ් එහෙනම් උබ ඉන්නවනේ මෙතන.. මායි මූයි රෙඩී වෙලා එන්නම්"

ජිමින් ගෙනාපු බෑග් එකත් ටේ හිටිය මෙසේ ලගින් තියලා කුකී එක්ක ගියේ ලෑස්ති වෙන්න..

"මොනාද මුන් මේ ගෙනල්ලා තියෙන්නේ??"

ටේ බෑග් එකෙන් ගත්තේ සෝජූ බෝතලයක්...

"සෝජුයි වොඩ්කයි මුන් බේබද්දෝ වෙලාද??"

📞📞📞

ඒ එක්කම ටේගේ ෆෝන් එක රින්ග් වුන නිසා කොල්ලා අතේ තිබ්බ සෝජූ බෝතලෙත් මේසේ උඩ තියලා කෝල් එක ගන්න බැල්කනි එක පැත්තට ගියා..
.
.
.
.
.

"අහ්හ්හ් අම්බෝ මාර තිබහයි... බොන්න මොනාහරි"

කෙල්ල හිටියේ ජීගේ මල්වලට වතුර දාන ගමන්.. ආව තිබහට කෙල්ල කිචන් එකට යද්දී දැක්කේ මේසේ උඩ තිබ්බ සෝජූ බෝතලේ.. හැබැයි ඉතින් එමා නම් දන්නේ නෑ මේක බිව්වම මොකද වෙන්නෙ කියලා..

"මේ මොනාද?? ජූස් එකක් වගේ.. අහ් මේ තියෙන්නෙ තව තුනක්ම.. මේක මගේ එක වෙන්න ඇති"

කෙල්ලත් කවුරුත් පේන්න හිටියේ නැති නිසා සෝජූ බෝතලෙත් අරන් කාමරේට ගියා... ඒ අතරේ ජිමින් කුකී ආවේ දෙන්න බුක් කරපු තැනට යන්න..

"ටේ අපි යනවා..."

බැල්කනි එකේ ලොකු කතාවක හිටිය ටේට ජිමින්ගේ කිංකිණි කඩහට ඇහුනත් කොල්ලා අත වනලා සමු දුන්නේ කොල්ලා ඒ තරම් වැදගත් කෝල් එකක හිටිය නිසා...

Time passed

"හරි මන් එහෙනම් තියන්නම්.."

"..........."

"ඕකේ බායි"

ටේ පැය භාගයක විතර හිටිය කෝල් එක කට් කරලා සාලේට ආවේ මොනාහරි කන්න බලාගෙන වුනත් මුලු ගේම නිකන් කනත්තක් වගේ පාලුවට ගිහින්...

"එමා... මේ මට බඩගිනි... එමා"

කිසිම සද්දයක් නැති තැන ටේ හෙමින් හෙමින් එමාගේ රූම් එක ළගට යද්දී ලාවට වගේ කාගේ හරි කෑගහන කට හඩක් ටේට ඇහුනා.. කොල්ලා බය වුන පාර අඩි දෙක තුනට දොරත් ඇරගෙන එමාගේ කාමරේට ගියා..

😳😳😳😳

කොල්ලගේ ඇස් දෙක උඩ ගියේ කෙල්ල ඉන්න විදිහ දැකලා.. සූටී ශෝටක් ( ශෝටේ කොහෙද සූටී නේ) ඇදලා රිලවෙක් වගේ ජනේලේ එල්ලිලා කෑගහනවා..

"ඒයි බහිනවා"

ටේගේ සද්දෙට බය වුන කෙල්ල එක පාරටම අත ලිස්සලා වැටෙන්න යද්දී ටේ දන්න වැඩ කෑලී එකසිය පනහම දාලා කෙල්ලව වඩාගත්තා.. කෙල්ල පොඩි බබෙක් වගේ ටේගෙ බෙල්ල තද කරලා අල්ලගත්තා..

"ඒයි අයිනට වෙනවා.. මට හුස්ම ගන්න බෑ."

"බෑ"

"මොකක්ද මේ තමුසේ ළගින් එන ගද?? 😠😠"

"මොනාද 😁"

"බහිනවා... මගේ බෙල්ල අත අරිනවා"

ටේ පිටිපස්සෙන් පිටිපස්සට ගියේ කෙල්ල තවත් තද කරලා බෙල්ල අල්ලගත්ත නිසා.. ඇදේ වැදුන ටේගේ කකුල බැලන්ස් නැති වෙද්දී ටේව ඇදට වැටුනේ කෙල්ලත් එක්කමයි.. ඒත් කෙල්ල නෙමෙයි ටේගේන් ඈත් වුනේ.. ටේ අමාරුවෙන් කෙලින් වුනත් කෙල්ල ටේගේ උකුල උඩ ඉදන් ටේ දිහා බලන් හිටියේ කියාගන්න බැරි දහසකුත් සිතුවිලි ගොඩක් හිර කරන්...

"මගේ කුමාරයා"

"මොකක්??"

"ඔයා"

"ඔක්කොටම කලින් කියනවා අන්න අරක කොහෙන්ද??"

ටේ ලග මේසේ උඩ තිබ්බ සෝජූ බෝතලේ පැත්තට අත දික් කරන ගමන් ඇහුවා..

"හොරෙන් ගත්තා"

කෙල්ල ටේගේ කන ලගට පාත් වෙලා රහසෙන් මුමුණද්දී ටේගේ ඇග දිගේම කරන්ට් එකක් ගියා වගේ වුනා.. කෙල්ලගේ හුස්ම ටේගේ කනේ වැදෙද්දී ටේ උත්සහ කලේ කෙල්ලව තමන්ගෙන් අයින් කරන්න වුනත් මීට කලින් නොබීපු කෙල්ලට සෝජූවල සැර ඕනේවටත් වඩා වැදිලා තිබ්බේ..

"එමා අහන්නකෝ.. ඔයා දැන් වොශ් එකක් දාගන්න.. එතකොට ඔක්කොම හරි"

"මොනාද ඔක්කොම??"

ආයිශ්ශ්ශ් මේ හොල්මන කියන දෙයක් අහන්නේ නෑනේ...

ටේ හිතන ගමන් අමාරුවෙන් කෙල්ලව උස්සන් නැගිටලා ගියේ වොශ්රූම් එක පැත්තට.. අමාරුවෙන් වොශ්රූම් එකේ දොර ඇරිය ටේ කෙල්ලව බාත් ටබ් එකෙන් තියලා ටවල් එකත් එල්ලලා ශවර් එකත් ඇරියේ කෙල්ලගේ වෙරි ගතිය යනකන් නාන්න කියලා.. කෙල්ල සීතලේ වෙව්ලද්දී ටේ එහෙම්ම එලියට ඇවිල්ලා ඇදෙන් හාන්සි වුනා..

"එමා ඉක්මනට නාගෙන එන්න.. සීතලේ ඉන්න එපා"
.
.
.
.
.

...............

"අම්බො මෙතන ෆට්ට ෆ්‍රී නේ ජිමිනා"

"හ්ම් ඔව්..."

"මොනාද ඔය හොයන්නේ??"

"සෝජූ බෝතලයක් අඩුයි බන්"

"ටේ වැඩේ දෙන්න ඇති 😂😂"

"ඔව් ඉතින් නැතුව එමා බොනවා කියලද?? අපිට මාර උපාසක මූණ ඕකගේ"

...................

"අහ්හ්හ් එමා අයින් වෙනවා... අහකට යනවා"

එක පාරටම ගැස්සිලා ඇහැරුන ටේ කලබලයෙන් වට පිට බැලුවේ තමන් කොහෙද ඉන්නෙ කියලා හිතාගන්න බැරුව...

අහ්හ් එමා...

එතකොටයි ටේ දැක්කේ තමන් නිදාගෙන හිටියෙ තැනට එහා පැත්තේ එමා නිදාගෙන ඉන්නවා.. ටවල් එකත් ඇදගෙන හිටිය කෙල්ල දිලිසෙනවා.. කෙල්ලගේ උඩ ඉදලා යටටම බැලුව ටේ ලොකු කෙල ගුලියක් ගිල්ලේ තමන්ගේ හැගීම්වලට මදකට බධකයක් දාලා.. කෙල්ලගේ දැගලිල්ලට ඇදන් හිටිය ටවල් එක එහෙට මෙහෙට වෙද්දී ඒ අතරින් කෙල්ලගේ ඇත් දල පාට කලව දිලිසුනේ ටේගේ අතක් කෙල්ලව ස්පර්ශ කරද්දී..

උබ මොකක්ද මේ කරන්නේ ටේ??

"ආයිශ්ශ්ශ්ශ්"

තමන්වම කන්ට්‍රෝල් කර ගන්න ගමන් කොල්ල ටවල් එක හදලා නැගිට්ටේ කාමරෙන් එලියට යන්න... මොකද තව මොහොතක් හරි කෙල්ල ලග හිටියොත් තමන් පිට පනිනවා කියලා කොල්ලට තේරුනා.. කොල්ල ඇදෙන් නැගිටලා යන්න කලින් කෙල්ලගේ ලගට පාත් වෙලා ශීට් එක පෙරෙව්වේ කෙල්ලට ගොඩක් සීතල ඇති කියලා හිතලා..

"ටේ...... 🥺🥺"

පාත්වුන ටේගේ බෙල්ල වටේ අත යවපු එමා කොල්ලව තද කරලා අල්ලගත්තේ කොල්ලගේ ඇස් එක එල්ලේ අල්ලගන්න ගමන්..

"එමා... ඔයා... ඔයා.. දැන් නිදා ගන්න"

"ඔයා යනවද??"

කෙල්ලගේ කට හඩේ තාම මත් වුන ගතිය ඒ විදිහටම තිබ්බා.. ටේ අයින් වෙන්න උත්සහ කලත් ටේට ඒක කරන්න බැරිවුනේ කෙල්ලගේ හුරතල් මූණයි තමන්ට ස්පර්ශ වෙන කෙල්ලගේ ඇගයි එක්ක කොල්ලගේ කන්ට්‍රෝල් එක නැති වුන නිසා... එහෙම්ම කෙල්ලගේ දෙපැත්තට අත් දෙක තියලා කෙල්ලව මැදි කරගත්ත ටේ හෙමින් කෙල්ලගේ බෙල්ලට තමන්ගේ තොල් අරගෙන ගියා...

"අහ්හ්හ්හ් අහ්හ්හ්හ්හ්හ්හ්"

කෙල්ලගේ කටින් හීන් කෙදිරියක් පිට වෙද්දී ටේට තවත් කෙල්ලව තමන්ගේ කරගන්න ආසවක් ඇතිවුනා.. බෙල්ල හෙමින් තොල්වලින් හපපු ටේ බෙල්ල දිගේ කෙල්ලගේ තොල් ලගට ආවා.. දෙන්නගේ තොල් අතරේ හුස්මකවත් දුරක් තිබ්බේ නෑ.. දෙන්නගේ හුස්ම ගන්න සද්දේ විතරක් ඇහෙන තරම්ම මුලු ගේම නිහඩ තැනක් වෙලා.. දෙන්නගේ හැගීම් ඕනේ තරම් විහිදන්න අද දෙන්නට ඉඩ තිබුනේ බධා කරන්න කිසිම කෙනෙක් හෙදර හිටියේ නැති නිසා..

Writter pov

ආදරණීය ලෙස එමාගේ තොල් අල්ලගත්ත ටේ ඒවා වල රස මාරුවෙන් මාරුවට විදගත්තා.. එමාත් ඊට හොද ප්‍රතිචාරයක් දක්වන්න දක්වන්න දෙන්නගේ සිප ගැනීම වේගවත් වගේම රළු වෙන්න පටන් ගත්තා.. සිප ගැන්ම මොහොතකටවත් නතර නොකරපු ටේ තමන්ගේ ශර්ට් එක ගලවලා කෙල්ලව තමන්ට තවත් ලං කරගත්තේ දෙන්නගේ උනුසුම එකක් කරගෙන..

තවත් ටේව පාලනයෙන් ඉවතට යද්දී ටේගේ අතකින් එමාගේ ටවල් එක ඇගෙන් අයින් වෙන්නේ හද එලියට දිස්නෙ දෙන කෙල්ලගේ ලස්සන සිරුර ටේ ඉස්සරහා නිරුවත් වෙද්දී..

දෙන්නගේ හැගීම්වලට සහයක් විදිහට එක පාරම පිටතින් ඇහුනේ මහ වර්ෂාවක සද්දයක්.. සීතල එක්ක තව තවත් එමා ටේගේ උනුසුමේ ගුලි වුනා.. තොල්වලින් ඈත්වුන ටේ හෙමින් බෙල්ලටත් එතනින් තවත් පහලටත් තමන්ගේ තොල්වලින් රටා මවද්දී කිසිම දෙයක් හරි හැටි නොතේරුන කෙල්ලගේ කටෙන් පිට වුනේ සියුම් කෙදිරුම් හඩවල් පමණි..ඒ හදවල් තව තවත් ටේව එමාගේ ලෝකේ අතරමං කලා..

"ටේ... අහ්හ්හ්හ්හ්..."

"ඉන්න... ඔහොම බබා"

ටේගේ ශක්තිමත් ශරීරය කෙල්ලට බර වැඩිවුනත් කෙල්ල ආසවෙන් ටේව තමන්ට තද කරන් හිටියා.. ටික ටික ටේගේ වින්දනය වේගවත් වෙද්දී කෙල්ලගේ සියුම් කෙදිරුම කාමරය පුරාම දෝංකාර දෙන සද්දයක් බවට පත් වුනත් ටේ මොහොතකටවත් කෙල්ලගෙන් ඈත්වුනේ නෑ.. එක දිගට තමන්ගේ හැගීම් කෙල්ලගෙන් ලබා ගත්ත ටේගේ කටෙනුත් අන්තිමට කෙදිරුම් හඩවල් එක දිගට එලියට ආවේ මුලු කාමරය පුරාම දෙන්නගේ පලමු රැයේ මතක තියන ගමන්..

Pov end

"අහ්හ්හ් අයියෝ...."

ටේ එක පාරට කෙල්ලගෙන් ඈත්වුනේ වෙන්න ඕනේ ඔක්කොම කන්ට්‍රෝල් එකක් නැතුව වුන නිසා...

"ආයිශ්ශ්ශ්"

කොල්ලා එහෙම්ම ඇදේ ඉදගත්තත් කෙල්ලගෙන් කිසිම සද්දයක් තිබ්බෙ නෑ.. ටේ එහෙම්ම ආයේ බර වුනේ කෙල්ලගේ මූණට..

"බබා.... එමා..."

කෙල්ලගේ කම්මුල දෙපැත්තටම තට්ටු කරන ගමන් ටේ කතා කරද්දී කෙල්ල අමාරුවෙන් ඇස් ඇරියා..

"එමා ඔයාට අමාරුද??"

කෙල්ල තොලත් අනිත් පැත්ත හරවන් ඔලුව වනද්දී ටේ කෙල්ලව තමන්ගේ පපුවට තද කරගත්තා..

"සොරි බබා... ඉන්න මන් ඔයාට බඩ්ඩක් දෙන්නම් හොද වෙන්න"

එහෙම්ම කෙල්ලව වඩාගත්ත ටේ දෙවනි පාරටත් කෙල්ලව නෑව්වා.. සීතලේ කෙල්ල වෙව්ල වෙව්ල ටේ එක්කම නෑවා..

ටවල් එක පිටින්ම කෙල්ලව ඇදෙන් හාන්සි කරපු ටේ පේන්කිලර්ස් දෙකක් ගෙනල්ල කෙල්ලට දුන්නේ අමාරුව යන්න කියලා හිතාගෙන වුනත් කෙල්ලට ඒවා නම් ඔරොත්තු දුන්නේ නෑ..

"ඔහොම ඉන්න මන් ඇදුමක් දාන් එන්නම්"

.....................

"ඒයි ටේ.. ඕයි ටේ... අඩෝ ටේ.."

ජිමින් දොර කඩන්න යන සද්දෙට ටේ ශෝටත් කලබලෙන් ඇදගෙන ගියේ දොර අරින්න..

"මොකද ඕයි... බිව්ව නම් කට පියන් ඉදපන්කෝ"

"අහ්හ් අපේ කොටි පැටියා.. උම්මා..."

කුකී ටේගේ ඇගට ඇදගෙන වැටෙද්දීම ජිමින් කවදත් බීලා නොබිව්ව ගානට කාමරේ පැත්තට ගියා..

"මෙන්න මූවත් එක්කන් පලයන් ජිමින්"

ටේගේ සද්දෙට ජිමින් ආයේම ඇවිල්ලා කුකීව අරගෙන යද්දී ජිමින්ගේ ඇස් දෙක ගියේ ටේගේ කලිසමට...

"උබ මොකද මේ කණපිට ඇදගෙන?? 😁😁"

"අහ්.. මේ.. මේ... කලබලේට ඇදගත්තේ"

"ඇයි උබ ඇදුම් නැතුවද හිටියේ??"

"අනේ මේ පලයන්"

ජිමින් මහ හයියෙන් හිනාවෙන ගමන් කුකීවත් අරන් කාමරේට යද්දී ටේ දිව්වේ එමාගේ කාමරේට..

අර හොල්මන ටවල් එක පිටින් ආවොත් මගේ රෙදී කැලේ...

ටේගේ වේගවත් අඩි එක්ක ජිමින්ට එමාව මුණ ගස්සන්න ටයිම් මදිවුනා.. ටේ දුවන පමාවට එමා ටවල් එක පිටින් සාලෙට ඇවිදගෙන එනවා.. එමාව දැක්ක ජිමින්ටත් ලොකු කෙල ගුලියක් ගිලෙද්දී ටේ දුවලා ගිහින් එමාව තමන්ගේ පිටිපස්සට කරගත්තා..

"උබ පලයන්...මෙතනින්"

"😄😄😄 හා හා මන් මුකුත් දැක්කේ නෑ"

"පල පල"

ජිමින් අමාරුවෙන් කුකීවත් අරන් යද්දී ටේ කෙල්ලවත් ඇදගෙන කෙල්ලගේ කාමරේට ගියා..

"ඒයි කවුද එලියට එන්න කිව්වේ??"

"ඔයා"

"මන් කිව්වද??"

"ටේ... ටේ...."

"ඕ බබා... ඔයාට අමාරුයිනේ.. නිදාගන්නකෝ"

"ඔයා... මට... ආදරෙයිද??"

"වහ්හ්හ්හ්හ්???"

කෙල්ල හුරතල් මූනත් එලියට දාගෙන නිල් බෝල ඇස් දෙකත් ලොකු කරගෙන ටේ දිහා බලාගෙන ඉන්නවා. තොලත් පෙරලගෙන සාලුවත් අතින් අල්ලන් ඉන්න කෙල්ල දැක්කම ටේට කන්නමයි හිතුනේ...

"කන්න හිතනවා ඔයාව...."

වෙරිමර ගාතේ හිටිය කෙල්ල ඒ වචනේ එක්කම ටවල් එක අත ඇරියා.. ටවල් එක ලිහිලා කෙල්ලගේ කකුල් දෙක දිගේ වැටෙද්දී ටේගේ පපුව ආයේ ඩාං ඩාං ගාලා ගැහෙන්න ගත්තා..






එමා කියන්නේ බාගෙට සුර දූතියක්.. කෙල්ල කලින් කවදාවත් බීලා තිබ්බෙ නෑ.. ඉතින් කෙල්ලට සෝජූ ටික සැරටම වැදුනා.. ඒ වගේම කෙල්ල පලවෙනි පාරට පිරිමි ළමයෙක් එක්ක රැයක් මේ විදිහට ගත කලේ.. ඒක එමාට එහෙම නැත්තම් සුර දූතියකට බලපායිද?? එයාගේ ආත්මයට නැත්තම් ඉදිරි ජීවිතයට මේ පලමු රැය බලපායිද?? ඒ වගේම ටේ මෙහෙම හැසිරෙන්නේ කෙල්ල ගැන තියන ආදරයක් නිසාද??


Plz vote and comment, if you like this story 💜

Bạn đang đọc truyện trên: AzTruyen.Top