On time...
"අහ්හ්හ් මට.... මට යන්න දීපන්... අහ්හ්හ්හ්හ් මාව බේරගන්න...."
යුන් තමන්ගේ ස්පර්ශය සහ සිප ගැනීම් රලු කරමින් කෙල්ලව සම්පූර්ණයෙන්ම නිරුවත් කලා..
කෙල්ලට ඇතිවුනේ මෙහෙමයි කියන්න බැරි අසරණකමක්.. නොදන්න පිරිමියෙක් ඉස්සරහා තමන් නිරුවත් වීම කෙල්ලෙක්ට දරා ගන්න පුලුවන් දෙයක්ද?? කෙල්ලට විලිවසාගන්න ඕනේ වුනත් කෙල්ලගේ අසරණකම නිසා කෙල්ල කලේ පුලුවන් තරම් කෑගහපු එක විතරයි...
"අහ්හ්හ්හ් මාව අතාරින්න... බේරගන්න කවුරුත් නැද්ද"
ටේට කෙල්ලගේ හඩ ඇහුනත් කොල්ලට කෙල්ල ඉන්නෙ කොහෙද කියලා හොයාගන්න බැරිවුනා..
"එමා අනේ කොහෙද ඉන්නෙ මැණික?? මට කියන්න.."
වටේම තිබ්බ බඩු පොලේ ගහන ගමන් කොල්ල කෑගැහුවේ ඇස්වලින් තමන්ටත් හොරෙන් කදුලු බේරෙද්දී..
"කටවහගනින් කෙල්ලේ.. උබේ එකාට බෑ මාව හොයාගන්න.. මන් මේවා මේ කරන්න ඉගෙනගන්න නෙමෙයි.."
කෙල්ලගේ නිරුවත් ඇගම තමන්ගේ අත්වලින් තෙරපන ගමන් යුන් කෙල්ලගේ ඇග උඩට ආවේ රැය ගෙවෙන්න කලින් කෙල්ලව තමන්ගේ කරගන්න...
"උබ පුලුවන් තරම් දැන් කෑගහපන්.. ආයේ උබට කෑගහන්න බෑ..."
යුන්ගේ සගයා එලියට ගද්දී කෙල්ල තවත් හයියෙන් කෑගැහුවේ වෙන දේ ඉගියෙන් වගේ තේරිලා..
"එපා.. එපා... අනේ මාව බේරගන්න"
යුන් ටික ටික කෙල්ලගේ ඇගට පාත් වුනා.. යුන්ගේ එක අතක් කෙල්ලව තදින් අල්ලද්දී අනික් අතේ තිබ්බේ පිහියක්.. පිහිය කෙල්ලගේ වම් පපුව ලගට ගෙනිච්ච යුන් කැපෙන නොකැපෙන ගාණට ඒකෙන් රටා ඇන්දෙ කට කොනෙන් හිනාවෙලා... ඒ හිනාව ඇතුලේ තිබ්බේ රාගික බවක් විතරමයි..
.
.
.
.
"එමා කතා කරන්න.. එමා 💢💢💢💢"
කොල්ලගේ සද්දෙට එක පාරට කොල්ල ලග තිබ්බ මේසයක් පෙරලෙද්දී කොල්ල ගැස්සුනා.. ඒ පෙරලුනු මේසේ පිටිපස්සෙ තිබ්බ අමුතු ලී පටි කිහිපයක් දැක්ක කොල්ල දෙපාරක් නොහිතා අතේ තිබ්බ පොල්ලෙන් ඒකට ගැහුවා.. ටේගේ කේන්තියත් තිබ්බ ආවේගෙටත් දෙපාරකින් ලී ටික පුපුරන් කොල්ල එහා පැත්තට යද්දී දැක්කේ යුන්ට යට වෙලා හුස්ම ගන්න දගලන කෙල්ලව..
"ඒයි තිරිසනා.. උබට මන්"
ටේට තමන්ගෙන් පාලනය නැති වෙද්දී අතේ තිබ්බ පොල්ල නැවතුනේ යුන්ගේ ඔලුවේ.. යුන්ටත් ටේගේ පැමිනීම හිතාගන්න බැරිවුන නිසා ටේගේ හැසීරීමට ප්රතිචාරයක් දක්වන්න තරම් වෙලාවක් තිබ්බෙ නෑ.. ඔලුවෙන් බේරුන ලේ එක්ක යුන් කෙල්ලගේ ඇගට වැටෙද්දී ටේ වෙව්ලන අත්වලින් යුන්ව කෙල්ලගෙන් ඈත් කලා...
"එ....මා....."
තාමත් ටේ හිටියේ ශොක් වෙලා.. තප්පර ගාණකට පස්සෙ ටේ හරි සිහියට ආව ගමන් කලේ ඇදන් හිටිය ශර්ට් එක ගලවලා කෙල්ලට අන්දපු එක.. නිරුවත් කෙල්ල ටේගේ ශර්ට් එක එක්ක ටේට තුරුලු වුනේ පලිගුවේ වේදනාව තාම පපුව පුරා සැරිසරන නිසා..
"ටේ... ටේ..."
"තිරිසනා.. උබ.. උබ කොහොමද මගේ කෙල්ලට මෙහෙම කලේ?? මලක් වගේ හිටිය කෙල්ල.. කාළකන්නියා.."
"ටේ...."
"බබා ඔයාට මූ මොනාද කලේ?? වැරදි දෙයක් කලේ නෑනේද?? මන්... මන් මූව මරනවා"
ටේගේ හිතට ආවේ එකම එක ප්රශ්නයයි.. එන්න තව තප්පරයක් හරි පරක්කු වුනා නම් කෙල්ලට වෙන දේ...
"මට... මට සීතයි"
"කෝ මට තුරුල් වෙන්න.. ඔයාට තුවාලද?? තොල් තුවාල වෙලා... මේ තිරිසනා"
ටේ කේන්තියට නැගිටින්න යද්දී එමා ටේගේ අත තද කරලා අල්ලගත්තා..
"යන්න එපා...මන්... මන් මැරෙයි"
"ඔයාට මැරෙන්න දෙන්නෙ නෑ..."
"මාව... මාව විශ්වාසද?? මේ මිනිහා... මෙයා ඔක්කොම දන්නවා... එයාට මගේ... මගේ පලිගුව ඕනේලු"
"ඔව් මට විශ්වාසයි... මන් මූව මරනවා.. ඔයාට ආයේ මුගෙන් කරදරයක් නෑ"
කෙල්ල තව ටිකක් ටේට තුරුල් වුනේ ඉන වටේ අත යවලා තද කරලා අල්ලගන්න ගමන්.. සීතලට කෙල්ලගේ මූණ සුදුමැලි වෙලා.. කට දෙපැත්ත පැලිලා ලේ කැටි වෙලා වගේ.. ටේ පරිස්සමට ඒවා පිහදාන ගමන් කෙල්ලට පුලුවන් උපරිම උනුසුමක් දුන්නා.. කෙල්ලට ඕනේ වුනේ මේ දේ.. ඒ දේ දෙන්න පුලුවන් මේ ලෝකේ ඉන්න එකම කෙනා ටේ විතරයි...
.
.
.
.
.
"මේක තමා පෙන්නන තැන ඔෆිසර්"
පොලීසිය එක්ක ආව ජූන් ඇන්ඩ් කුකී ඇතුලට යද්දී දැක්කේ යකා නටලා තියන හැටි.
"රණ්ඩුවක් ගිහින් වගේ"
තවත් ඇතුලට යද්දී ජූන්ලට හම්බුනේ ටේ එමා ඉන්න කාමරය..
"ටේ.... එමා"
ජූන්ගේ කටහඩට කොල්ල බලද්දී දැක්කේ කුකී වගේම පොලීසියේ දෙන්නෙකුත් ඉන්නවා..
"ජූන් හ්යොන්ග්"
"උබලා හොදින්ද??"
"මේ කාළකන්නියා මගෙ කෙල්ලට වදදීලා හ්යොන්ග්"
තාමත් ඇද ලග වැටිලා හිටිය යුන්ගෙන් හෝ ගාලා ඔලුවෙන් ලේ යනවා..
"ඔෆිසර් මූව ගෙනියන්න.. කිව්ව දේ මතකනේ.. මේක ලොකු උදව්වක්.. මේක වෙන කේස් එකක් පිටින් දාලා මූට දඩුවම් දෙන්න.. ටේ ගෑවෙන්න බෑ"
ආවේ ජූන්ගේ හොදම යාලුවෝ දෙන්නෙක් නිසා ටේගේ නමත් එමාගේ නමත් අනිත් අයගේ නමුත් නොගෑවෙන තැනට කොල්ල ඔක්කොම වැඩ ටික සෙට් කලා..
"ඔයාලා කොහොමද තැන??"
"උබේ ෆෝන් එක ටැප් කලා අපි.. ඒකෙන් වැඩක් නෑ උබ දැන් පලයන් පාටියට"
"මට ඕනේ නැති රෙද්දේ පාටියක් නෑ හ්යොන්ග්"
"ශෙප් කරපු වැඩේ නොකා පලයන්... මායි කුකී එමාව හොස්පිටල් ගෙනියන්නම්"
"එපා..."
"මොකක්??"
"මෙයාව හොස්පිටල් ගෙනියන්න එපා"
"ඒ ඇයි?"
"ඒක ලොකු හේතුවක්.. මන් ඒක කියන්නම්.. මෙයාව අපාර්ට්මන්ට් එකට ගෙනියන්න.. තව ටිකකින් මෙයාට හොද වෙයි.. නූනට කියන්න උනු වතුරෙන් පොඩ්ඩක් මෙයාගේ ඇග පිහදාන්න කියලා..මන්... මන් මොකක්හරි කියලා එන්නම් ඉක්මනට"
ටේ කිව්ව ඔක්කොටම හා කිව්ව ජූන්, එයා ඇදන් හිටිය ටී එක ටේට දීලා කුකී එක්ක පාටි එකට යවද්දී එමාව ගත්ත ජූන් කෙලින්ම ගියේ අපාර්ට්මන්ට් එකට.. ජිමිනුත් මගින් ජූන්ට එකතු වුනා..
.
.
.
.
.
.
.
.
After few hours
Emma pov
"දැන් කොහොමද ඔයාට??"
මන් අමාරුවෙන් ඇස් අරිද්දී ඔක්කොම මන් දිහා කන්න වගේ බලාගෙන හිටියා..ටේ මගේ ලගින් ඉදන් අතින් අල්ලන් ඉන්නවා දැක්ක ගමන් මට තිබ්බ අමාරු ඔක්කොම හොද වුනා වගේ දැනුනා..
"ටේ.... ඔයා..."
"ඔව් මන් තමා.. දැන් කොහොමද??"
මට ටේව දැක්කම කියාගන්න බැරි සතුටක් ඇතිවුනේ.. මන් පැන්න ගමන් ටේව බදාගත්තා..
"අහ්හ්හ්හ්හ්"
ඒත් එක පාරටම ටේ අමාරුවෙන් නැවෙද්දී මන් ගැස්සුනා..
"මොකද ටේ??"
"මූ ඊයේ ඔයාව බේරගන්න ගිහින් පොඩ්ඩක් හානි කරන්.. වැඩිය හිතන්න එපා"
"ඔයාට ගොඩක් අමාරුද??"
"මේ අපි එලියට යමුද??"
ජින් ඔප්පා කට්ටිය අරන් එලියට යද්දී මන් ටේ දිහා බැලුවේ ලොකු කලකිරීමකින්..
"මන් නිසා නේද??"
"පිස්සුද එමා... මන් නාව නම් ඔයාට 😓😓 ශිට්"
"ඔයා ආවනේ.. ඒත් ඔයා කොහොමද මන් හිටිය තැන හොයාගත්තේ.."
"දන්නෙ නෑ.. නිකන් මට කවුරුහරි පාර කිව්ව වගේ එමා...."
"ඔප්පා ඒ ඔයාද?? ඔයාද ටේට මන් ඉන්න තැන පෙන්නුවේ??"
Pov end
"කවුරි උනත් මන් එයාට ණයගැති.... නැත්තම් මන් තාම ඔයාව හොයනවා"
එමාව තුරුල් කර ගත්ත ටේ කාමරය වටේම ඇස් යැව්වේ කවුරුහරි ඉන්නවදෝ කියන සැකයට..
"එමා..දැන් මට කියන්න ඔයා කොහොමද ඒ මිනිහා ලගට ගියේ කියලා??"
ටේ කෙල්ලගේ උරහිස්වලි ඈත් කරලා කෙල්ලගේ මූණට එබුනා...
"ඔයා මට බැන්නම මට දුක හිතුනා.. ජී ඔන්නී මට ඉන්න කියලා ගියත් මගේ පලිගුවේ තිබ්බ අමාරුවට මට ෆේන්ට් වෙන්න වගේ ආව.. මන් නැගිට්ටේ ඔයාව හොයාගෙන එන්න වුනත් එක පාරට මගේ ඉස්සරහට කවුදෝ ආවා.. මට මතක එච්චරයි.. නැගිටිද්දී මන් හිටියේ අර කාමරේ ගැටගහලා"
"ශිට්.. මන් නිසා.."
"ටේ ඒ මිනිහා මගේ මේ තොල්... තොල් හැපුවා.."
කෙල්ලගේ ඇස්වලින් කදුලු බේරෙද්දී ටේ කෙල්ලව තව තමන්ට තද කරගත්තේ ඒ කියන දේවල් නිකන් පපුවට පිහියෙන් අනිනවා වගේ නිසා..
"ටේ..."
"හ්ම්ම්ම්ම්"
"එයා මගේ ඇග ඇල්ලුවා.. කෙනිත්තුවා.. මට අප්පිරියයි..."
"ඌ මැරුනා කියලා හිතන්නකෝ එමා"
"මන් එපා කිව්වා.. ඇඩුවා... ඒත් මට කරදර කලා"
"නෑ ඔයාට මුකුත් වුනේ නෑ.. මන්... මන් හරිම වෙලාවට ආවා.. අදින් පස්සේ ඒ සිද්ධිය ඔයා අමතක කරන්න ඕනේ"
"ඒත්"
"ඒත් මේත් නෑ.. මන්.. මන් ඔයාට ආදරෙයි..."
"අහ්හ්හ්හ්හ් 😳😳😳"
ඇත්තටම ටේට උදව් කලේ එමාගේ ඔප්පද?? නැත්තම් වෙන කෙනෙක්ද?? ඒත් ඔප්පා කොහොමද කෙල්ල හිටිය තැන දැනගත්තේ?? ඇයි ඔප්පට කෙල්ලව බේරගන්න බැරිවුනේ??
Plz vote and comment, if you like this story 💜
Bạn đang đọc truyện trên: AzTruyen.Top