Is it love??
"මනුස්සයෙක්ට ආදරේ කරන්න??"
කෙල්ල ගැස්සුනේ කෙල්ල ලග හිටන් හිටිය කෙනාගේ ගොරෝසූ කටහඩට...
"මොකක්ද ඒ කිව්වේ??"
"අහ් නෑ.. මේ..."
ටේ හෙමින් හෙමින් කෙල්ල ලගට පාත් වෙලා කෙල්ලගේ නිකටෙන් අල්ලගත්තා.. ටේට කෙල්ලව දැක්කම කියන්න ගිය එක අමතක වුනත් කොල්ලගේ ඇස් දැක්ක ගමන් කෙල්ලට කෙල්ලගේ හැගීම් කන්ට්රෝල් කරගන්න බැරිවුනා.. කෙල්ල එක පාරට නිරුවත් ටේගේ පපුවට මූණ තද කරගත්තා..
"එ..මා... මොකද මේ??"
"දන්නේ නෑ"
ටේත් තප්පර ගාණක් එහෙම්ම ඉද්දී ඩෝ බෙල් එකේ සද්දෙට දෙන්න ඈත්වුනා..
"ඔහොම ඉන්න"
කෙල්ලට එන්න එපා කියලා ටේ ටවල් එක පිටින්ම ඩෝ එක ලගට ගිහින් දොර ඇරින්න යද්දිම කොල්ලට මතක් වුනා තමන් කවුද කියලා.. ක්ශනිකයෙක් ආපස්සට දිව්ව කොල්ලා මාස්ක් එකත් දාන් කොණ්ඩෙත් උඩට කරලා බැදලා උඩින් ටී එකක් දාගෙන ඩෝ එක ලගට ගිහින් ඇරියා..
හිතුවා වගේම හිටියේ බලාපොරොත්තු වුන කෙනා..
කතාවක් නැතුවම ටේ චෑන් දෙන්න මූණට මූණ බලාගෙන හිටියා..ඒ අතරේ කෙල්ල ටේගේ ඉස්සරහෙන් ඇවිල්ලා හිටගත්තා..
"මිස්.. මේ... "
"අහ් මේ මගේ බෝයිෆ්රෙන්ඩ්..."
ටේගේ ඇස් දෙක එක පාරටම උඩ ගියා.. ටේ කට කොනෙන් හිනා වෙලා කෙල්ල දිහා බැලුවත් කෙල්ල චෑන් දිහා ලස්සන හිනාවකින් බලන් හිටියේ ඇත්තටම ටේ තමන්ගේ කියලා ලොකු ආදරයකින් කියන ගමන්.. ඒ එක්කම ටේ කෙල්ලගේ ඉන වටෙන් අත යවලා තමන් ලගට ගත්තා..
"සොරි මිස්.. මොනාහරි ඕනේ නම් කියන්න"
ඒ එක්කම ටේ කොල්ලට අත වනලා කට කොනෙන් හිනාවෙන ගමන් ඩෝ එක වැහුවා....
Chan pov
කවුද ඒ කොල්ලා?? හොදට දැකල පුරුදුයි... ඇයි ඇතුලෙත් මාස්ක් දාගෙන ඉන්නේ?? ඇත්තමට කවුද ඒ??
Pov end
කෙල්ලගෙන් ඈත් වුන ටේ ඇදුමක් දාගෙන ලෑස්ති වුනේ ඩෝම් එකට යන්න..
"කන්නේ නැද්ද??"
"අහ්හ්... කමු"
විනාඩි ගාණට කාලා ඉවර වෙලා ටේ එලියට යන්න ලෑස්තිවුනා..
"එමා.. ආයේ අර මනුස්සයා ආවට කතාවට යන්න එපා.. මොනාහරි ඕනේ නම් මට කියන්න ඕනේ.. අනික් දේ හෙට ගමනක් යන්න ලෑස්ති වෙන්න.. අහ්හ් අන්තිම දේ ඊයේ රෑ වුන දේවල කාටවත් කියනවා එහෙම නෙමෙයි"
ටේ කියාගෙන ගිය ඔක්කොටම කෙල්ල ඔලුව වැනුව එක විතරයි කලේ..
ටේ යනවත් එක්කම දොර වහගත්ත කෙල්ල කාපු ටික අස් කරලා වෙනදා වගේම ඇදට වෙලා ඔහේ සිවිලිම දිහා බලාගෙන කල්පනා කර කර හිටියා..
.
.
.
.
.
.
"කෝ කෙල්ල??"
"බොස් ඌ මාට්ටු වෙලා.."
" wtf ඕයි.. ඌ වමාරලද??"
"නෑ නෑ.."
"වෙන එකෙක් යවපන්.. මට කෙල්ලව ඕනේ"
"හරි බොස්"
අවුරුදු 45ක විතර පෙනුමක් තිබ්බ හැඩි දැඩි පිරිමි කෙනා එලියට යද්දී සිගරට් එකක් කටේ ගහගෙන හිටිය මිස්ටර් යුන් කට කොනෙන් හිනාවුනේ කෙල්ලව අල්ලගන්න විදිහ ගැන හීන දකිමින්..
මිස්ටර් යුන් කියන්නේ කොරියාවේ හිටිය ගොඩක් අය දන්න ඩොක්ටර් කෙනෙක්.. මිනිහා අන්ඩර්වල්ඩ් වැඩවලටත් සම්බන්ධයි.. එක එක ජාවරම් වලට මිනිහගෙන් ලොකු සපෝට් එකක් මාෆියා කාරයන්ට ලැබුනා..
................
"ගායිස් මන් ආවා..."
"අහ් මනමාලයා"
"මොක... අනේ මේ"
"ලෑස්ති වෙලා වරෙන්"
"කොහේ යන්නද??"
"ඇයි උබේ මතකේ නැති වුනාද?? අද හවස ප්රැක්ටිස් යකෝ"
"අෆ්ෆා.. හා හා ඉන්න"
ටේ රූම් එකට ගිහින් ලෑස්ති වෙලා ආවට පස්සෙ සෙට් එකම කෙලින්ම ගියේ අලුත් කම්බැක් එකේ ප්රැක්ටිස් කරන තැනට..
Time passed
වෙලාවට රෑ නවයයි....
"හ්යොන්ග්"
"මොකද ටේ??"
"මන් අදත් එමා ලග"
"උබට මොකද වෙලා තියෙන්නේ??"
ඔක්කොම ටේ දිහා බැලුවේ ලොකු ප්රශ්නාර්ථයකින්.. මීට කලින් කෙල්ලෙක් නිසා ටේ කවදාවත් මෙහෙම හැසිරිලා නෑ..
"නෑ.. මේ... අදට විතරක්.. මගේ හිතට බයක් දැනෙනවා හ්යොන්ග්"
"ලී අපාර්ට්මන්ට් එකට"
"ඒත් ජූන් මේ දෙයින්"
"ජින් හ්යොන්ග් මන් දන්නවා මේවා කොච්චර රිස්කිද කියලා.. බට් මට බෑ කෙනෙක්ගේ පර්සනල් ලයිෆ් එක කන්ට්රෝල් කරන්න..."
"එහෙම නෑ ජූන්..."
"ටේ මේක අහපන්.. උබ ඇයි මෙහෙම හැසිරෙන්නෙ මන් දන්නේ නෑ.. බට් අපේ රූල්ස් හොදට මතක තියාගනින්.."
කතාවෙන් කතාව කට්ටියම ආවේ එමා හිටිය අපාර්ට්මන්ට් එකට.. වෙනදා වගේම මාස්ක් එක අතට දුන්න ජූන් කුකියගේ හැට් එක ගලවලා ටේට දැම්මා.
"හ්යොන්ග් මට හැට් දෙකක් ණයයි හරිද??"
"දෙකට හැටක් අරන් දෙන්නම් ඕයි"
ටේ මූණම හිනාවෙන් පුරවගෙන ගියේ කෙල්ලගේ හවුස් එකට.. යද්දී එතන ලොකු සෙනගක් හිටිය නිසා කොල්ලා ටිකක් කලබල වුනා..
"එමා... එමා"
කොල්ලා සෙනග අතරින් ඇතුලට යද්දී දැක්කේ චෑන් කෙල්ලවත් තුරුල් කරන් ඉන්නවා.. කෙල්ල හිටියේ හොදටම බයවෙලා.. ෆ්ලෝ එකේ ස්ටාෆ් එකත් එතන හිටියා.. ඒ අස්සෙ කලු ඇදුමක් ඇදගත්ත මනුස්සයෙක් දොර ලග වැටිලා හිටියා..
"ඒයි... 😡😡😡"
ටේගේ කට හඩට කෙල්ල ගැස්සුන පාර චෑන්වත් තල්ලු කරගෙන කොල්ලා ලගට දුවගෙන ආවා..
"ටේ.... 😭😭😭"
"මොකද බබා?? මොකක්ද වුනේ??"
"කවුද... කවුද මිනිහෙක්"
කෙල්ලව උරහිස්වලින් ඈත් කරපු ටේ කෙල්ලගේ දිහා බැලුවේ තරහෙන්..
"මොකක්ද වුනේ කියනවා.."
"මිස්ටර් කලබල වෙන්න එපා.."
"තමුසේ ඉන්නවා.. මන් ඒක මෙයාගෙන් අහගන්නම්"
"එයා බය වෙලා ඉන්නේ.."
"මොකක්ද උනේ?? මෙහේ සෙකියුරිටි එක මේ තරම් අවුල්ද??.."
"සොරි මිස්ටර්"
"හරි ඔයාලා යන්න.. මන් බලාගන්නම්"
"මේ..."
"මන් එක පාරක් කිව්වා.. මට අර වැටිලා ඉන්න එකාගේ ඔක්කොම ඩීටෙල්ස් ඕනේ.."
කොල්ලගේ කෑගැහිල්ලට කට්ටියම එලියට යද්දී කෙල්ලව ඇදෙන් වාඩි කරපු කොල්ලා දොර ලොක් කරලා ආයේ කෙල්ල ලගින් වාඩිවුනා..
"එමා මට කියන්න මොකද වුනේ??"
"ටේ..."
"බබා මාව යකා අවුස්සන්න එපා.. මට ටිකක් කේන්ති යනවා එකම දේ අහද්දී"
කෙල්ල බය වෙලා වගේ කොල්ලා දිහා බලන් ඉද්දී කොල්ලගෙ රතු කට්ට පැන්නා.. දාගෙන හිටිය හැට් එකයි මාස්ක් එකයි ගලවලා විසික් කරපු කොල්ලා කෙල්ලව ඇදලා අරන් බිත්තියයි තමන්ගේ අත් අතරෙයි හිර කරගත්තා..
"කියනවා මොකද උනේ?? මන් කිව්වා නේ වෙන උන්ට මේ දොර අරින්න එපා කියලා 😡😡😡"
"එයා මැනේජර් කිව්වා.. මට.. මට කෑම ගෙනාවා කිව්වා"
"ඉතින්..."
" මන් දොර ඇරියා.. එයා.. එයා මගේ අතින් ඇදලා එලියට ගන්න යද්දී මන් එයාව තල්ලු කලා"
"ඉතින්"
"එයා වැටුනා.. මන්.. මන් එයාව මැරුවේ නෑ ටේ 😭😭"
කෙල්ල තල්ලු කරපු පාරට ඒ මිනිහා ඉස්සරහා තිබ්බ බිත්තියේ වැදිලා.. ඔලුවත් පැලිලා හිටිය මිනිහට සිහියක් තිබ්බෙ නෑ..
"අහ්හ් අඩන්න එපා.. අපි මොකක්හරි කරමු..."
කොල්ලා එමාව ලගට අරන් තුරුල් කරන් සැනසුවේ කෙල්ල ගැහුව පාරකට අර හයේ හතරේ මිනිහා වැටිලා හිටිය හැටි හිතාගන්නවත් බැරුව...
.................
"බොස් බලන්න මේ??"
ඒ එක්කම යුන්ට ෆෝන් එකෙන් කෙල්ල තමන් යවපු මිනිහට කරපු දේ ගාඩ් කෙනෙක් පෙන්නුවා..
"මන් හිතුවා හරි.. මේකී එසේ මෙසේ භාණ්ඩයක් නෙමෙයි... හරි කෙල්ලෙ අපි බලමුකෝ උබේ රහස.."
"බොස් අපි මොකද කරන්නේ??"
"මට රෑට ඔපරේශන් එකක්.. මන් හෙට එද්දී අපාර්ට්මන්ට් එකේ මැනේජර් එක්ක අපොයින්මන්ට් එකක් දාලා තියන්න.. මට හෙට කෙල්ලව ඕනේ"
"ඕකේ බොස්"
කවුද මේ යුන්?? මිනිහට මොකකද කෙල්ල එක්ක තියන සම්බන්දේ?? මිනිහා ඇයි කෙල්ල පස්සෙ පන්නන්නේ??
ටේ ඇත්තටම කෙල්ලට ආදරෙයිද?? නැත්තම් වෙන හේතුවක් නිසා කෙල්ලට ළං වෙනවද??
එතකොට චෑන්..
මේ චරිත ගොන්න අස්සේ කිසිම දෙයක් නොදන්න කෙල්ල කොහොම ඉස්සරහට යයිද?? කෙල්ලගේ ඔප්පා කෙල්ලව මේ උගුල්වලින් බේරගනීද??
Plz vote and comment, if you like this story 💜
Bạn đang đọc truyện trên: AzTruyen.Top