intro........

කතා නායක කිම් ටේ..  දැනට වෘත්තීය වශයෙන් බැන්ග්ටැන් කණ්ඩායමේ නිත්‍ය ගායකයෙක් විදිහට ඉන්නවා.. පෙනුමෙන් ඕනේම කෙනෙක් වසග කරගන්න පුලුවන් පෙනුමක් ඔහුට තියනවා.. ඒ වගේන කොල්ලා ටිකක් දඩබ්බර ගති තිබ්බ කෙනෙක්.. කොයි වෙලෙත් හිනාවෙලා සතුටෙන් ඉන්න ඕනේ වුන කොල්ලෙක් තමා ටේ.. හැබැයි මේ ටීම් එකේ වැඩිපුරම කේන්ති ගන්නෙත් මෙයා.. කොහොම වුනත් සරලව ටේ කියන්නේ හිනාවෙලා ඉන්න ආස ටිකක් විතර මුරණ්ඩු එක පාරක් බැලුවොත් දෙපාරක් බලන්න හිතෙන තරම් කඩවසම් බවක් තිබ්බ කොල්ලෙක්..




සීරෝ111...  සෝල් නුවර සුර දූතිය.. පෙනුමෙන් ලස්සන කිසිම අඩුවක් නැතුව ඇය සතුවුනා.. ඇයගේ විශේෂත්වය වුනේ සුර දූතියන්ගෙන් අතලොස්සකට විතරක් ලැබෙන නිල් ඇස් ඇය සතුවීම..



සීරෝ55... බූසාන් නගරයේ සුර දූතයා.. ඒ වගේම සීරෝ111ට සෝල් නුවර කටයුතුවලට උදව් කරපු සීරෝ111ගේ ඔප්පා..



බැන්ග්ටැන් බෝයිස්.. කොරියාවේ අතිශය ජනප්‍රිය සංගීත කණ්ඩායමක්.. කොරියාවේ විතරක් නෙමෙයි ඉන් එහා රටවල් ගණනාවක අද වෙනකොට අංක එකේ සංගීත කණ්ඩායමක්..



දැනට කතාවට අවතීරණ වෙලා ඉන්න චරිත ටික තමා මේ.. මෙහි එන කිසිදු චරිතයකට හානීයක් කතාව මගින් ගෙන ඒමට බලාපොරොත්තු නොවේ.. හුදෙක් කතාවක් පමනක් වන අතර කතුවරයාගේ අබිමතයට ලියන ලද්දකි..

💜💜💜💜💜

Bạn đang đọc truyện trên: AzTruyen.Top