The lost chance
Flash Back
"තමුසෙ මොකටද මගේ දේවල් ජූන්ට කිව්වේ???"
මේ මොන හතරබීරි කතාවක්ද යකෝ මේ යකා කියන්නේ???
"කට නැද්ද කියනවා.... තමුසේ මොන කෙහෙල්මලකටද මගේ දේවල් කියවන්නෙ ජූන් එක්ක????"
"ජිමින් මට රිදෙනවා.. ප්ලීස් අත අරින්න මගේ මූණ... අනේ ප්ලීස් ජිමින්"
"ආ තමුසෙට රිදෙනවද????"
"අනේ ජිමින්, අනේ මන් මොකටද ඔයාගේ දේවල් ජූන්ට කියන්නේ?? අනික කියන්න මන් ඔයා ගැන මොනාද දන්නේ??? "
එහෙම කිව්වම ජිමින් මගේ නිකටෙන් අත ගත්ත.. ආව් ඒක ගොඩක් රිදුනා.. මට ඇඩෙන්න තරම්.. මෙයාට මොන යකෙක් වැහිලද????
"මන් අර අපාර්ට්මන්ට් එකට යනව කියල......"
එයා කියද්දිම මන් මැද්දෙන් පැනල කියවන්න ගත්තා....
"ඔයාට අමතක නම් මන් මතක් කරන්නම්, ඔයාමයි ඒක එදා එයාට කිව්වේ???? මතක් වුනාද??"
"ඔව් මන් එදා කිව්වා.. හැබැයි මන් ඊයේ ගියා කියන එක ජූන් දැනගත්තේ කොහොමද??"
"මේක යකාගේ වැඩක්නෙ... දැන් මන් කිව්වා කියල ඔයා කොහොමද කියන්නේ???"
"මොකද මන් ඒකට යනව කියල දන්නේ 7 දෙනයි.. මගේ සෙට් එක ඇන්ඩ් තමුසේ.... මට එයාලව ශුවර්.. මොකද එයාලට ඕක ජූන්ට කිය කිය ඉන්න ඕනේ නෑ.. කෙලින්ම අහනව මිසක්... "
"හරි ඔක්කොම හරි කියමු.. මන් මේක කිව්වා කියල මට තියන වැඩේ මොකක්ද?? ඒත් අනික ඇයි ඔයා ඒකට යන්නෙ ඔච්චර හොරෙන්???"
"ඔයාට මොකටද ඒක?? මේ අහනවා.. තමුසේ දැන් කියනව වගේ මේ ඔත්තු බැලිල්ල තමුසෙ නොකර තිබ්බොත් හොදයි.. නැත්තම් මන් තමුසෙට කරන දේ හිතාගන්නවත් බෑ... හොදට හොදයි වගේම නරකටත් නරකයි කියල මතක තියාගන්නවා... මොකද මට වෙන සැක කරන්න කෙනෙක් නෑ.. ආව දවසේ ඉදන් තමුසෙ ඉන්න විදිහත් විකාරයක්... මේ මගේ ලාස්ට් වෝනින් එක..."
"ඒත් ජිමින්...."
"යනවා දැන්.... හැබැයි මන් කිව්ව දේවල් අමතක කරන්න හිතන්නවත් එපා...."
එයා ඒක ටිකක් සද්දෙන් කිව්වේ.. ඒ සද්දෙට මන් ගැස්සිල ගියා.. මගේ අම්මා තාත්තාවත් මට මෙහෙම බැනල නෑ.. අනික නොකරපු දෙයකට... මොකද මේ කේලම් කියන්නේ?? දැන් මේ යක හැම මගුලටම මාව අල්ලගනී... ඒත් මන් මොකටද ජිමින් ඔයාට රිද්දන්නේ?? මන් ඇස්වල කදුලු පුරවගෙනම එලියට දිව්වා... ඒ යද්දී කාගෙදෝ ඇගෙත් හැප්පුනා.. මන් සොරි කියාගෙනම මගේ කැබින් එකට ආවා..
"අනේ මොකක්ද මේ වුනේ??? අනේ මන් ඇයි කාගෙවත් දේවල් කාටවත් කියන්නේ??? අනේ ජිමින් මන් නෙමෙයි කියල කොහොමද ඔප්පු කරන්නේ?? "
මන් මටම හෙන හයියෙන් කියාගත්තෙ මට මාර දුකක් දැනුන නිසා.. දන්නවද මන් පවුලේ එකම ළමයා.. ඉතින් මගේ අම්මා තාත්තාවත් මට සද්දෙන්වත් කතා කරල නෑ.. ඒත් මට අද ඊයේ අම්බුන කෙනෙක් මට මේ වගේ බනිද්දී, ඒකත් නොකරපු දෙයකට 😢😢😢
...........................
"හෙලෝ අම්මා..."
"මොකො හදිස්සියක්ද හෂී??? කටහඩට මොකද වුනේ??"
"..........................."
මන් අද වුන ඔක්කොම අම්මට කිව්වේ මගේ හිත සැහැල්ලු වෙන්න..
"මේ අහන්න හෂී, ඔයා ඔතනට ගියේ ඇයි?? ඒක වෙනුවෙන් මහන්සි වෙන්න.. මිනිස්සුන්ට අපිට කතා හදන්න පුලුව්න්, බනින්න නෙමෙයි ගහන්නත් පුලුවන්.. බට් අපි ඒ දේවල්වලට බය වෙලා අපේ හීන අත අරිනව නම් මේ මහන්සිය මොකටද?? මන් දන්නේ නෑ එයා ඇයි ඔයාට ඔහොම කතා කලේ කියල,බට් මන් ඔයා ගැන දන්නවා.. ඔයා ඔය වගේ ඕපදූප හොය හොය තර්ඩ් ක්ලාස් වැඩ කරන්නෙ නෑ කියලත්... එයා වෙන තරහක ඉදලා ඒක ඔයා පිටින් යවන්නත් ඇති.. ඒ නිසා ඕක හිතලා ඔයා ඔලුව අවුල් කරගන්න එපා... මොකද ඔයාට අපි ඉන්නවනේ.... මිනිස්සු බනිද්දි බය වෙන්න එපා.. ඒක මිනිස්සුන්ගේ හැටියක් කියල හිතල හිත හදාගන්න.. අනික ආර්ගිව් කරන්න යන්න එපා.. වෙන තැන්වල නම් ඕකේ බට් ඔතන ඔයාගේ හීනේ තියන තැන නිසා ඔයාව කන්ට්‍රෝල් කරගන්න... තේරෙනවද????"
"හ්ම්ම් ඔව් අම්මේ"
"අපි බලමු.. ඔය බැන්න කෙනාම ඔයාට සොරි කියයි අනිවර්‍යෙන්ම...."
"හරි අම්මේ.. මන් එහෙනම් තියනවා.... වැඩ ගොඩක් තියනවා.. බායි"
හ්ම්ම් අම්ම කිව්ව ඔක්කොම ඇත්ත.. ජිම්න් කියන්නෙ ගොඩක් හොද කෙනෙක් අහල තියන විදිහට.. මොකක් හරි වැරදීමක්.. මන් මේක හරිගස්සවන්නම්කෝ.... ඉවසන්නකෝ ජිමින් ඔයා.. අනික මොකද මේ යකා ඔච්චරම අර අපාර්ට්මන්ට් එකට යන්නේ??? අනේ මේ හශී තමුසෙට ඕනේ නැති වෙඩිමක් නෑ.. ඉල්ලන්මයි කන්නේ...
Flash Back end
.................................
Time passed
"මේ මනූ තමුසෙට අර ජූනයා හොදට ගැලපෙනවා.."
"මොකක්???"
"නෑ නෑ ඉතින් තේරුන විදිහට එකම පර්සනැලිටි ටයිප් තියෙන්නෙ...."
"හ්ම්ම්ම් මගේ යාලුවොත් ඕක කියල තියනවා"
"මේ ඕයි ඒක නෙමෙයි යමුකො කොහේහරි, මේක ඇතුලෙ ඉන්න බෑ අප්පා"
"හ්ම්ම් ඔව් ඒක තමා... කොහෙද යන්නේ? BH එක පැත්තේ??"
"තමුසෙට කුලප්පුවද ඕයි?? ඒක අස්සෙම රින්ගන්න හදන්නේ මොකො???"
"නෑ මන් අර කිව්ව සෝන්ග් එක ලිව්වා.. මට ඒක ජූන්ට දෙන්න ඕනේ....."
"මේ ඕක පස්සෙ දෙනවා... අපි වෙන කොහේහරි යමුකෝ.. මන් මේ ට්‍රයි කරන්නේ මට මනමාලයෙක් හොයාගන්න..."
"යමු යමු අපෝ ඕයි.."
ඉතින් මේ වාතයත් අරගෙන අපි කොරියාව වටේ පොඩි ටුවර් එකක් යන්න ලෑස්ති වුනා... හෙන සද්දෙන් කියව කියව අපි පහලට ගියේ අපේ නම්බු බම්බු සේරම හේදිල යද්දී.. කොහොම කලත් මටයි කියා මෝඩයටයි හෙමින් කතා කරන්න බෑ.. ඒ නිසා අපේ නම්බුව ගොඩක් තැන්වල හේදිලාම යනවා.. අපිටත් ඉතින් ඒක ගාණක්ම නැති තරම්...
"හේයි මනූ....."
මගේ නම ඇහෙනව වගේ එක්කම මන් ආපස්ස හැරිලා බැලුවේ කවුද කියල...
"ආ මිස්ටර් සුගා.... මෙහෙ කොහෙද???"
"ඔයා???????"
"අනේ අපි මෙහෙ තමා නැවතිලා ඉන්නේ.... ඒත් ඔයාලා????"
"අපි මේ පොඩි වැඩකට ආවේ..."
"වැඩකට කිව්වේ කන්න කන්න ආවේ...."
එක පාරටම මැද්දෙන් පැන්නේ ටේ...
"ඔයාලා දෙන්නා විතරද?? නැත්තම්????"
"නෑ නෑ ජූන් තාම පාර්කින් එකේ 😂😂"
"ආ අනේ මන් ඇහුවේ 7 දෙනාම එනවද කියල"
හරි අර කුකියා ගමම කාලා තියෙන්නෙ ඔය යස අගේට.. ශික්....
"ආ මෙයාලව කොහෙන්ද හොයාගත්තේ??මගේ ඇගේ මොකක් හරි හයි කරලද බලන්න ජිමින්"
"ඒ කිව්වේ"
"නෑ නෑ මන් යන හැමතැනම ඉන්නවනේ මේ දෙන්න ඒකයි... 😁😁😁😁"
"ඒවා අපි දන්නේ නෑ.. ඔයාලා ලන්ච් එක අරන්ද?? නැත්තම් අපි එක්ක ගන්න පුලුවන්..."
ජින් හරිම ආදරෙන් එහෙම ඇහුවම බෑ කියන්නත් බෑනේ.. ඒත් එක පාරටම හා කියන්න ඕනේ නෑ...
"හරි එහෙනම්.. අපිටත් මේ කම්මැලිකමේ හිටියේ.. අවුලක් නෑනේ අපි ආවට"
"මොන අවුලක්ද?? එන්න යමු.. අපි බුක් කරල ආවේ"
ශික් මේ කියාගෙ කට... පැන්න ගමන් හා කිව්වනේ.. යකෝ කෙල්ලෙක් වුනාම ටිකක් ආඩම්බරකම්ක් පෙන්නන්න ඕනේ.. මේ යකා නම් වැරදිල කෙල්ලෙක් වෙච්ච එකෙක්ද කොහෙද???
............................
ඉතින් ඔහොම අපි ඔක්කොම එකට කෑම ගත්තා.. මාරම සතුටෙන් ඒ පැය කිහිපය ගෙවිල ගියා.. ඇත්තම මෙයාලට මෙහෙම හරි ෆ්‍රී එකක් හම්බෙන එක කොච්චර වටිනවද???
"මේ ඒක නෙමෙයි ජූන් මට ඔයාගෙන් දෙයක් අහන්න තියනවා..නෑ නෑ කියන්න තියනවා"
"ඔව් කියන්න මනූ"
"මන් එදා ඔයාලගෙ ඔෆිස් එකට ආව දවසේ ලස්සන ගර්ල් කෙනෙක් අඩාගෙන යනව දැක්කා.. ආ මේ ඔයාලගේ රූම් එක තිබ්බ පැත්තෙ ඉදල... නෑ මන් මේ කියන්න ගියේ ඔයා චුට්ටක් ඒ ගැන බැලුව නම්"
"මොකක්?? අපේ රූම් එක පැත්තෙ ඉදන්??? "
"හ්ම් ඔව්ව්ව්..."
Jimin pov
මොකක්?? මෙයා කොහොමද අනික මේ කෙල්ලොන්ට ඕනේ නැති එකක් නෑනේ.. ජූන් දැනගත්තොත් මගේ බෙල්ල ඉවරයි... අනික අර හොල්මනට අඩන්න තරම් දෙයක් වුනේ නෑනේ.. නිකන් මන් බැන්න විතරනේ....
"මොකො ජිමින්?? මොනාද කල්පනා කරන්නේ???"
එක පාරටම කුකී ජිමින්ගෙන් එහෙම ඇහුවම අපි ඔක්කොම ඒ පැත්ත බැලුවා...
"නෑ නෑ මන් කල්පනා කලේ අපේ රූම් එකෙ පැත්තෙ ඉදන් මොකටද අඩාගෙන යන්නෙ කියල"
ඇග බේරගන්න කටට ආව එකක් මන් කියල දැම්මා.. මේ කුකියත් 😒😒😒😒
"මේ එහෙනම් යමු නේද??"
"ඇයි කියා කොහෙද යන්නේ ඔයාලා??? මන් යනව පොඩි එක්සිබිශන් එකක් බලන්න.. කැමති නම් යමු මාත් එක්ක.... "
"ආ ඒත් මනූ????"
"අන්න ඒක නම් අවුලක් තමා. බට් මේ හොබියා ළග තියෙන්නෙ නම් ටිකක් දෙකයි කෙල්ලනේ"
"අයියො ඔයාලා දෙන්න යන්න.. මෙයා කොහොමත් ඕවට යන්න ආසයි.."
"එහෙනම් මනූ යමු අපිත් එක්ක... කම්පැනි එකට... අපි ඒකට යන්නේ දැන්, ඔයාගේ වැඩෙත් බලමුකෝ ඉතින් ඊට පස්සේ"
"අනේ ඒක නම් හොද අදහස"
"අපෝ ඔව් අරන් යන්න අරන් යන්න... මෙයා කොහොමත් ආස කොල්ල එක්ක ප්‍රොෆෙශනල් විදිහට වැඩ කරන්න"
කියාගෙ කට මට කඩල අතට දෙන්න හිතෙනව යකෝ.. මොකක්ද යකෝ මූ ඒ කිව්වේ???
"කොල්ල එක්ක කිව්වේ?????"
ජින් පුදුමෙන් වගේ අපි දිහා බලල එහෙම ඇහුවා.. ඔක්කොම අමුතු විදිහට අපි දිහා බලන් ඉන්නවා.. අයියෝ කුකී කට කොනෙන් හිනා වෙනවා.. මේ හොල්මන 😡😡
"අනේ මේ මෙයාගේ කටට පොඩ්ඩක් බ්‍රේක් නෑ.. කොල්ල නෙමෙයි කොල්ලො.. මන් ගොඩක් වෙලාවට වැඩ කලේ මේල් ඩොක්ටර්ස්ලත් එක්කනේ ඒකයි එහෙම කිව්වේ... නේද කියා????"
"ආ එහෙමද?? එහෙනම් අපි යමු නේද හොබී.. තව හිටියොත් මන් ඉවරයි."
යකෝ මේකී.. කිව්ව එක... යකෝ මන් නේ ඉන්න හොදම බෙස්ටියා.. ඇහෝ මට ලැජ්ජ නෑනේ මේ හෝතම්බුවව බලාගන්නේ 😒😒😒
එහෙම කියල කියා හොබී එක්ක ගියා.. සාමන්‍යෙන් එයාලා මෙහෙම යන එක නම් රිස්කී.. බට් හොබි කියන්නේ ගොඩක් රෙස්පොන්සිබල් කෙනෙක් නිසා ජූන්ට හොබියා ගැන බයක් නෑ.. ඒ වගේම ජින් ඇන්ඩ් සුගා ගැනත්.. ඒත් ටේ ජිමින් කුකී ගැන නම් සෑහෙන්න හොයනව කියල මට තේරුනේ ඒ තුන්දෙනා පොඩි ටුවර් එකක් දාලා එන්නද ඇහුවම ජූන් සැරටම නීති දාපු නිසා...
"අනේ ජූන් අපි ඉක්මනට එන්න්ම්කෝ පීස්"
"ඕකේ, බට් ඔයාලගේ ස්ටේටස් එක කැත නොවෙන්න ඉන්න එක ඔයාලට බාරයි කොල්ලෝ.. ඔයාගේ විතරක් නෙමෙයි මුලු ගෲප් එකෙම "
වාව් ජූන් ඔයා මේ තරම්ම ගෲප් එක ගැන හිතනවද?? පිටින් පෙන්නව වගේම ඔයා ගොඩක් වටින කෙනෙක් ජූන්.. මට අද ගොඩක් සතුටුයි ඔයාව අදුරගත්ත එකට.. 🥰🥰
"එහෙන්ම් අපි යමු නේ???"
ජූන් එහෙම ඇහුවේ සුගා, ජින් ඇන්ඩ් මන් දිහා බලල..
"මේ ඔයාලා යන්න.. මන් පොඩ්ඩක් මෙතන නවතිනවා.. මගේ ස්කූල් එකෙ සෙට් එකක් එනව මෙතනට අද... ආයේ හම්බෙන්න වෙන්නෙ නෑනේ, ඉදලම එන්නම් මන්"
සුගා එහෙම කියල එතන තිබ්බ සැටියෙන් ඉදගත්තා.. මායි ජින් ඇන්ඩ් ජූන් කාර් පාර්ක් එකට ගියා...
"ජූන් එහෙනම් ඔයා මනූව එක්කන් යන්න.. මන් මගේ වෙහිකල් එකේ එන්නම්.."
මොකක්??? ජූන් එක්ක තනියම යන්න 😳😳අනේ මට බෑ... ප්ලීස් ඇයි එක පාරටම මෙහෙම දෙයියෝ මලු පිටින් ඔලුවට අත අරින්නේ???
"ඕකේ හ්‍යොන්ග්.. එහෙනම් අපි ගියා කොල්ලො"
ජින්ට සමු දීලා මායි ජූනුයි එයාගේ වෙහිකල් එකේ ආවා.. ටික දුරක් එනකන් අපි අතරෙ තිබ්බෙ නිශ්ෂබ්දතාවයක් විතරයි...
"මනූ....."
"හ්ම්ම්ම්" එහෙම කියන ගමන් මන් එහා දිහා බැලුවා..
"මොකො සද්දයක් නැත්තේ??? "
"ආ අනී... ඉතින් ජූන් මේ දවස්වල ශෝ එහෙම නැද්ද???"
"නෑනේ... ටිකක් ෆ්‍රී ඉතිම්.. මේ මනූ"
"හ්ම්ම්ම් කියන්න"
"දැන් මනූගේ වයස කීයද?? කොල්ලෙක් එහෙම ඇති නේ???"
"මටද? අයියෝ කවුද අනේ මන් වගේ දවසෙම හොස්පිටල් එකක ඉන්න කෙල්ලෙක්ට ආස?? මෙහෙම මේ ටිකේ ෆ්‍රී වුනාට එහෙ ඉද්දී කන්නවත් වෙලාවක් නෑ ජූන්"
මන් එහෙම කියල බිම බලගත්තෙ ඇත්තම සමහර වෙලාවට මට අම්මා නංගී එක්කවත් ඉන්න වෙලාවක් නෑ කියල මතක් වෙලා... ඒත් මේ මන් ආස දේනේ....
"අයියෝ... එහෙ කොල්ලො එච්චර මෝඩද්?? මට නම් ඩොක්ටර් කෙනෙක් හම්බුනොත් මන් නම් මාර ආසයි...."
"ආ 😳😳😳😳"
"ඇයි???"
"නෑ ඉතින් ඔයාට නම් ඔයා ආස කෙනෙක්ව හොයාගන්න පුලුව්න්නේ...."
"හ්ම්ම් ඔව්ව්ව් ඉතින්.. අපි බලමුකෝ..."
කතාවෙන් කතාව අපි BH එකටම ඇවිල්ලා.. අපි දෙන්නම ඊලගට ගියේ ජූන්ගෙ රූම් එකට...
"ඔයා ඉන්න ඔහොම.. මන් මැනේජර්ව හම්බෙල එන්නම්...."
... ........................
"මේ ඕයි කොහෙද යන්නෙ අපි තුන්දෙනා"
"සරලයි ඉතිම් පුතේ... යමු මගේ අපාර්ට්මන්ට් එකට"
කුකී එහෙම කියල එයාගේ බෑග් එකෙ තිබ්බ වොඩ්කා බෝතල් තුන ජිමින් ඇන්ඩ් ටේ ට පෙන්නුවා..
"සල ලල ලා.. අඩෝ මූ තම බන් මිනිහා.. උම්මා මල්ලි... යමු යමු"
ජිමින්ට ඉතින් මීට වඩා දෙයක් නෑ.. ටේට නම් කෝමත් එකයි.. මොකෝ ගියා කියල උපරිම කෝප්පයක් බොයි... ඒත් ජිමින් කුකී කියන්නේ ඉතින් 😌😌😌
Time passed
"ඕ ඕ බලාගෙන ජූන්..... "
ජූන් හෙන ෆයිල් තොගයක් උස්සන් ඩෝ එක ඇරියා විතරයි ඔක්කොම පෙරලන් වැටුනා.. වැටුන එක කමක් නෑ කියමුකෝ.. ඒත් මේ යකාව අල්ලන්න ගිහින් මාවත් වැටුනා.. හොද පාරක් මගේ පශ්චාත් භාගේ වැදුනා..
"අනේ මනූ.. අවුලක් නෑනේද??"
එයා මගේ අතින් අල්ලලා මාව නැගිට්ටල එතන තිබ්බ සැටියෙන් වාඩි කලේ මට හිතන්නවත් වෙලාවක් නොදී...
"කකුලට මොකො??? "
මගේ ලගින් දනගහගෙන මගේ දිහා බලල ඇහුව විදිහට නම් මට දෙන උත්තරේ හිතාගන්න බැරි වුනා...
"අනේ අවුලක් නෑ ජූන්.. මට ප්‍රශ්නයක් නෑ.. ඔයාට??"
"මට අවුලක් නෑ.. ඔයාට කකුල රිදෙනව නම් කියන්න"
"අනේ නෑ නෑ.. එහෙම කියල මන් නැගිටින්න හදදිම මගේ අතින් ඇදල ආයේ සැටියෙන් ඉදව්ව ජූන් මගේ එහා පැත්තෙන්ම වාඩි වුනා...."
"ආ ජූන්???? මොකෝ???"
එහෙම අහලා මන් එහා දිහා බැලුවම එයා මගේ මූණට ටිකෙන් ටික ළං වුනා...අනේ ජූන් මොකක්ද මේ ඔයාට වෙලා තියෙන්නේ??? එහෙම හිතන ගමන් මගේ ඇස් ඉබේටම වැහුනේ මොකක්ද කරන්නෙ කියල මන් දන්නේ නැති නිසා.....
"අයියෝ මන් ආවේ වැරදි වෙලාවකද???"
මන් ඉදන් හිටිය තැනින් නැගිට්ට නෙමෙයි නැගිටුනා.. එහෙම්ම මන් එලියට දිව්වේ මට වුනේ මොකක්ද කියල නෑ මට ඇත්තම ඒ දෙන්නගේ මූණ බලන්න බැරි නිසා.. අයියෝ ශික්... මගේ මූණ මෙච්චර රස්නේ 🤐🤐🤐🤐. අයියෝ ලැජ්ජවේ බෑ...
.............................
"අම්බෝ මට ඇති.. තව නම් එපා.... කුකී ඕයි මන් මේ තමුසෙට කියන්නේ කෙල්ලො කියන්නෙම මාර කෝප්ප.. අර ජූනගේ කෙල්ල මාර කොප්පේ.. අර කෙල්ල අඩපු එකත් කිව්වනේ..අනික ඕයි ටේ මන් ඒ කෙල්ලට අඩන්න මුකුත් කලේ නෑ අප්ප"
"උබ කොහොමද කෙල්ලො ගැන දන්නේ??"
ජිමින්ටයි කුකීටයි හොදටම වැඩී.. ටේ දෙන්නගේ කතාව හොදට අහගෙන ඉන්නවා...
"නෑ නෑ අපෝ මට නම් කෙල්ලෝ එපා.. ඒත් බන් බදින්නත් එපැයි"
"ඕයි උබේ කෙල්ල පවු ජිමින්..😂😂😂😂"
Hashi pov
"අම්බෝ නිදිමතයි.... "
මන් ඉතින් රූම් එකත් අස්කරල නිදාගන්න ඇදට වැටුනා... ඒ එක්කම මගේ ෆෝන් එකට මැසේජ් එකක් ආවා...
"කවුද මේ යක්කු ගස් නගින වෙලේ මට බදා කරන්නේ???හ්ම්ම්ම්ම්ම් බලමුකෝ... ජිමින්????"
ඔව් ඔව් ඒ එදා මට මැසේජ් එක ආව නම්බර් එකමයි... මන් බයෙන් බයෙන් මැසේජ් එක ඕපන් කලේ මේ රෑ මොන මගුලකට ඕකා මට මැසේජ් දානවද කියල බලන්න.. හැබැයි ආයෙ නම් මට බැන්නොත් නම් 😡😡
"😳😳😳😳😳😳😳 මේ මොකද????"
Plz vote and comment, if you feel this story 💜💜💜💜
Bạn đang đọc truyện trên: AzTruyen.Top