Chapter 16
කාලය හිමීට ගෙවිලා ගියා..දැන් ජිමින් වගේම යුංගි කියන්නේ ආදරේ කරන දෙන්නෙක්..යුංගි ජිමින්ගේ හිත හදන්න පුලුවන් හැමදේම කලා...හැගීම් නිසා වගේම ආදරේ නිසා....
"මට විතරක් ආදරය කරන්න.."
අන්න ඒ හින්දයි,ආදරය මිනිසුන්ට හැමදේම අමතක කරවන්නේ...
සමහර වෙලාවට මිනිසුන්ට පසුතැවීම දැනෙන්නට සලස්වන්නේ, මිනිසුන්ට සතුට දැනෙන්නට සලස්වන්නේ, මිනිස්සු මෝඩයෝ වගේ හැසිරෙන්න සලස්වන්නේ මේ කියන 'ආදරේ' නිසා..
තමන්ට ආදරේ නොකරන කෙනෙකුට ආදරේ කරන එක මෝඩ වැඩක් ද?? ඇත්තටම නැහැ නේද....ආදරේ කියන්නේ ඒකට. ඒ කෙනා අපිට ආදරේ නොකලත් අපිට ඒ කෙනාට ආදරේ කරන්න පුලුවන් ...ඒ කෙනාගේ සතුට බලලා ජීවත් වෙන්න පුලුවන් ...
ඒත් අපිට ඒ හිමිනොවන ආදරේ අමතක වෙන්න තරම් කෙනෙක් අපිට ආදරේ කලොත් ???අපි ඒ අදරේ ප්‍රතික්ශේප කරන්න ඕනිද??ඒක තීරනය වෙන්නේ එක එක්කෙනාගේ ආකල්ප මත...
ඒත් ජිමින්ට පුලුවන් වුනා යුංගිගේ ආදරේ නිසා තමන්ගේ පරන ආදරය,හිත් වේදනා අමතක කරන්න .....
අදරේ කියන හැගීම මිනිස්සුන්ට ලැබිච්ච තෑග්ගක් වගේ..❣️
ආදරය නැත්තම් , මොනවා වෙයිද??
තනිකමක් ,හිස්බවක්
පිටතින් නොපෙන්නුවත් , ආදරේ නැත්තම් තමන්ට දැනෙන්නේ තමන් ඇතුලතින් හිස් බවක් .....
THE END
Author note එකත් කියවන්ම යන්න.....🥺🥺🥺🥺🥺🥺
Bạn đang đọc truyện trên: AzTruyen.Top