Chapter 11

Next Day

ජිමින් ටේව බලන්න ඕනී හින්දා එයාගේ කැෆේ එකට යන්න හිතන් ගියා ..ඇතුලට එද්දිම ජිමින්ට ටේව හම්බුනත් ටේ නම් ජිමින්ගේ මූනවත් බල්න්නේ නැතුව ඇතුලට ගියා..ජිමින් ටේ යන දිහ බලන් ඉදලා ඇතුලේ තිබුනේ පුටුවකින් වාඩි වුනේ ටේ එලියට එනකම්..

"මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න පුලුවන් ද?"  ජිමින්ට කෙනෙක් එහෙම කියද්දි ජිමින් ඒ කෙනා දිහා බැලුවේ පිදුමෙකින්..මොකද ඒ කතා කලේ ....

ටේ......

පලවෙනි වතාව,මේක තමා පලවෙනි වතාව ටේ ජිමින්ට කතා කරපු..මේ වෙලාවේ ජිමින්‍ටනම් දැනුනේ එයාගේ බඩේ සමනල්ලූ පියාබනවා වගේ..

"ඔව් පුලුවන්."ජිමින් උත්තර දුන්නා...

ටේ ජිමින්ගේ ඉස්සරහින් තිබ්බ පුටුවකින් ඉද ගත්තා..

ඇත්තටම ටේට මේ කියන්න යන දේ ගොඩක් කල් ඉදන් කියන්න උවමනාවක් තිබ්බත් එයා කැමති වුනේ නෑ ජිමින්ගේ හිත රිද්දන්න..ඒත් දැන් නම් ටේට මේක කියන්නම ඕනි කියලා හිතුනා ජිමින්ගේ හිත කොච්චර රිදුනත්...



To be continue...💫

ඊලග එකත් ටිකකින් දානෝ....🌚පුලුවන් වුනොත්

Bạn đang đọc truyện trên: AzTruyen.Top