Chapter 02
"ඒක ඔයාම කියන්න ජිමින් .මං යනවා..අනිවාරෙන් ගිහින් හම්බවෙන්න හරබොජිව..😤"
>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>
ජිමින් ස්කෝලේ ඇරිලා ගෙදර ගිහින් හරබොජිව හම්බවෙන්න එයාගේ කාමරේට ගියා..
"අහ් ඉලන්දාරියා..කොහොමද ඉතින් ?"
"විශේෂයක් නෑ හිටියා වගේම ඉන්නව.ඇයි මට එන්න කිව්වේ .ඉක්මනට කියන්න මට වැඩ තියෙනවා ."
"ජිමින් ..මොකක්ද ඔයාගෙ ඔය නරක පුරුද්ද, ඔහොම ද වැඩිහිටියන්ට කතා කරන්නේ.school එකෙන් ඔව්වද උගන්නන්නේ.."
"හරබොජි .කියන්න තියෙන දේ කියන්න .මට ගොඩක් වෙලා කතා කර කර ඉන්න බෑ කිව්වනේ මම.මට මහන්සි."
ජිමින් හරබොජිව ගානකට නොගෙන කියලා දැම්මා.
"මහන්සි ..මොනව කරලද ඔච්චර මහන්සි..අහ්...හ්‍යුන් ඉන්න නිසා හැමදාම මේවා මග අරින්න පුලුවන් කියලද හිතන්නේ."
To be continue...💫
Bạn đang đọc truyện trên: AzTruyen.Top