-7-


-🔞-

කෙල්ලගෙ  නිල් පාට ඇස් දිලිසෙනවා...
කොල්ලගෙ බෙල්ල වටේ අත් යවපු කෙල්ල කොල්ලගෙ බෙල්ලෙ මූන හන්ග ගත්තේ කොල්ලගෙ මූන ජයග්‍රාහි හිනාවකින් ඇකී මැකී යනකොට.......
.
.
.
.
.
.
.
.
.
.
හායුන්වත් උස්සගෙනම කොල්ල පඩිපෙල  නැග්ගේ හායුන් තවමත් කොල්ලට තුරුල් වෙලා ඉන්න දිහා බලාගෙනමයි...කාමරේට ගිහින් කෙල්ලව බිමින් තියලා දොර වහලා කබඩ් එක ඇරියෙ තාමත් වතුර බේරිලා පොලවට වැටෙන දිහාට කොල්ලගෙ ඇස් සැරින් සැරේ හැරවුනා කෙල්ල සීතල වැඩි කමට වෙව්ලනවා...

කබඩ් එකෙන් තුවායක් අරන් හායුන් ලඟට ලන් වුන හොබී කෙල්ලව ඇඳෙන් ඉන්ඳලා තුවායෙන් කෙල්ලගෙ තෙත කොන්ඩේ පිහින්න ගත්තත් කොල්ලගෙ ඇස් නැවතිලා තිබ්බෙ තෙත සුදු පාට ඇඳුමෙන් බේරිලා පේන කෙල්ලගෙ පිරුණු පපුව ලඟ....

( මේ වගේ 🙂👉👈)

එකපාරටම කොල්ල ගැස්සිලා ගියේ කෙල්ල කොල්ලගෙ අතින් අල්ලගත්තු නිසා...

"අ..ම්..මේ..අ..වෙන ඇඳුමක් ඇඳගන්න
ඔයාට අසනීප වෙයි නැත්තන් ඔහොම හිටියොත්.."

කෙල්ලගෙ ඈත් වුන කොල්ල කබඩ් එකෙන් ලොකු ශර්ට් එකක් අරන් කෙල්ලගෙ ඇඟට විසික් කරලා කොල්ලත් ඇඳුමක් අරන් බාත්රූම් එකට රින්ග ගත්ත..

"ආයිශ්  මට මොකද ඒ එකපාරටම උනේ 😑"

"මේ කෙල්ලනම් මාව පිස්සු වට්ටනවා ආයිශ් 😑"

ලොකු හුස්මක් ගත්ත කොල්ක වොශ් එකක් දාගෙන ශෝටකුත් ඇඳන් එලියට ගියේ කොන්ඩෙවත් හරියට පිහ ගන්නැතුවමයි..
එලියට ආපු කොල්ල එක තැන ගල් උනේ කෙල්ල හිටපු විදිය දැකලා..
ලොකු ශර්ට් එකට කෙල්ලගෙ කකුල් ඕනවටත් වඩා කැපිලා පේනකොට කොල්ලට උගුරෙන් පහලට කෙල ගුලියක් ගිලුනා

බැල්කනි එකට වෙලා එලියෙ වැස්ස දිහා බලාගෙන හිටපු හායුන් ගැස්සිලා ගියේ කෙල්ලගෙ බඩ වටේ එතුන සීතල් අත් එක්ක

"මෙතනට වෙලා මොකද කරන්නෙ ප්‍රින්සස් ම්ම්ම් "

හෙමින් කෙල්ලව තමන්ගෙ පැත්තට හරව ගත්ත කොල්ලා කෙල්ලගෙ තොල් වලට බර උනේ ඒ රෝස තොල් තමන්ගෙම කරගෙන...
අත්වලින් කෙල්ලව උස්සගෙන ඇඳට ගියේ විනාඩියකටවත් කෙල්ලගෙ තොල් වලින් ඈත් වෙන්නැතුවමයි...

කෙල්ලව පරිස්සමින් ඇද උඩින් තියපු කොල්ලා තමන්ගෙ එක අතක් කෙල්ලගෙ ශර්ට් එකේ බොත්තම් අතරට අරගෙන යන්න උනා.. කවදාවත් නොලබපු පහසක් ලබන නිසා හායූන් කොල්ලගෙ හාදුවට වශි වෙලයි හිටියෙ ...

තොල් මතින් ඉවත් උන කොල්ලා හායුන්ගේ බෙල්ලා පුරා වට කොල්ලගෙ තොල් අරන් ගියේ කෙල්ලගෙ බෙල්ල පුරා වෙට් කිස් වලින් සලකුණු කරනකොට කෙල්ලගෙ කටින් පිටවුන හීන් කෙඳිරීම් වලින් හොබීගේ හැඟීම් තව තවත් ඇවිස්සුවා.....

හොබීගෙ බෙල්ල වටේ එතිලා තිබ්බ කෙල්ලගෙ අත් කොල්ලගෙ සිනිදු අකීකරු කොන්ඩේ පුරා දිව්වෙ දැනුන ආගන්තුක ස්පර්ශයෙන් දැනුන පහස කෙල්ලව තවත් පිස්සු වට්ටනකොට...

කෙල්ලගෙ ශර්ට් එක යටින් හොබීගෙ අත් හායුන්ගෙ පපුවට එනකොට කෙල්ල ඇඟෙන් ඉස්සුනේ කොල්ලගෙ සීතල ඇඟිලි කෙල්ලගෙ පපුව පුරා දඟ කරනකොටයි..එහෙන්මම කෙල්ල ඇඳන් හිටපු ශර්ට් එක ගලවලා විසික් කරපු කොල්ලා හායුන්ගෙ බෙල්ලෙන් ඉවත් වෙලා කෙල්ලගෙ නිරුවත් පපුව දිහා බැලුවෙ අඩවන් උන මත් උන ඇස් වලින්...
දැනුන ලැජ්ජාවට කෙල්ල තමන්ගෙ අත්වලින් පපුව කවර් කරගත්තත් කෙල්ලගෙ කන් වලට ලන් උන කොල්ලා
මත් වුන කටහඬකින් කෙල්ලගෙ කනට කෙඳිරුවේ...,

"no baby, girl let me see it...you're only mine.."

කෙල්ලගෙ අත් අයින් කරපු කොල්ලා කෙල්ලගෙ පපුව පුරා ඇස් අරන් ගියේ

"you are so beautiful... princess "

කෙල්ලගෙ පපුවට පාත් වෙලා කෙල්ලගෙ බූබ්ස් උරන්න ගත්තේ හායුන්ගෙ පපුව පුරා වෙට් කිසස් තියමින් ...
.
.
.
.
.
.
.
.
.
.
.
.

වර්ශාවත් එක්ක කාමරය පුරා පැතිරුන කෙඳිරුම් හඬවල් එක්ක හොබී සදහටම කෙල්ලගෙ අයිතිය තමන්ගෙ නමට පවර ගත්තා...
කෙල්ලගෙන් අයින් උන කොල්ලා කෙල්ලගෙ නිල් ඇස් දිහා බලලා කෙල්ලගෙ නලල සිප ගත්තේ කෙල්ලවත් තමන්ට තුරුලු කරන්...
.
.
.
.

_____________________🦋___________________

(මන් ලෙෆ්ට් 🙂👍)

මේක 🔞එපියක් ලියපු පලවෙනි පාර ඒක නිසා ගොඩක් අඩුපාඩු ඇති ඒකට සමාවෙන්න හොඳේ 🥲👉👈

@lazy_koo thank you souleeee ලියන්න උදව් කලාට ආදරෙයි 😌♥️

අනිත් එපිය ඉක්මනින් දෙන්නම් 😁♥️

bye girls
love you 😙♥️










මේ ටික නිකන් දැම්මේ 🥲👉👈

Bạn đang đọc truyện trên: AzTruyen.Top